macnla man gava 50,000 tiyenawa, eken karanna hoda business ideas tikak kiyapanko,karana vidiyat ekka.....



මගේ ඔෆිස් එකේ මයිනර් ස්ටාෆ් වැඩ කරපු එකෙක් අස් උනාට පස්සෙ මගෙන් ඇහුවා ඔය වගේම දෙයක්
2014 දි වගේ,මම ඌට එදා කිව්වා දේ උඹටත් කියන්නම්, ඌට මම කිව්වෙ කොටුවෙන් හෝල් සේල්
රටකජු,කඩල, පියලි කඩල, මුරුක්කු, මික්ස්චර් වගේ බයිට් තොග ගානට අරගෙන ඒවා පොඩි පැකට් වලට පැක් කරලා විකුනන්න කියලා,එදා එයා මගෙන් ඇහුවා හරියයිද සර් ඕවා?කියලා,මම කිව්වා ඔයාට ගන්න තියෙන්නේ හැම ජාතියෙන්ම බයිට් කිලෝ 2-3ක් සහ පොලිතින් සීලර් එකක් විතරයි,පාඩු උනොත් පාඩුවෙන්නේ පොලිතින් සීලර් එකේ ගාන විතරයි ඒකත් පාඩුවට හරි විකුනගන්න පුළුවන් කියලා,
එදා එයා ඒක අහලා පටන් ගත්තා, මුලින් යාලුවෙක්ගෙ බයික් එකක්පෙට්‍රල් ගහන්න ඉල්ලගෙන කඩවල් වලට දැම්මා,අද වෙද්දි 3වීල් එකකුත් තියෙනවා,කියන්න සතුටුයි මිනිහා හොද තැනක ඉන්නවා,පර්මනන්ට් බිස්නස් එකකුත් තියෙනවා,


yako uba tika dawasakata kalin 70lak car ekak hoya hoya hitiye
