Business Ideas

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    කලින් Chemical කරපු කඩ කාමර දෙකක් තියෙනවා. වහල දාල තියෙන්නෙ දැන්නම්. ගමක තියෙන්නෙ, ගොවිතැන් කරන මිනිස්සු ඉන්නෙ. දුශ්කර ැෑ. පටන් ගන්න හොඳ Business Ideas කියන්න පුළුවන්නම්.
    පොල් තෙල් හිඳල විකුණන එක ගැන, මිරිස් කුඩු කොටල විකුණන එක ගැන අදහසුත් කියන්න experience තියෙන අය.
    අල්ලපු වත්තෙ හොඳ Business එකක් තියෙන සිල්ලර කඩයකුත් තියෙනව.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93

    ගොවිතැන් කරන ගමකනම්, කාබනික වගාවක් කරලා, කොළඹට එවන්න වගේ වැඩක් කරපං. මම හිතන්නේ ගමේ මිනිස්සුන්ට විකුණලා හම්බකරනවට වඩා හොඳ වෙයි. පොල්තෙල්, මිරිස්, හාල් මෝලක් වගේ හොඳයි එළවළු වැඩේ එක්කම කරන්න. කාබනික බිස්නස් එකටයි, ගමේ විකුණන්නයි පුලුවන්නේ.
     
    අදහස වටිනවා මචන්, ඒත් ඒ විදියට කරන්නනම් Poly tunnel එකක් හරි Net house එකක් හරි ඕනෙ වෙයි මම හිතන්නෙ.
     
    • Love
    Reactions: Gamer1

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    අදහස වටිනවා මචන්, ඒත් ඒ විදියට කරන්නනම් Poly tunnel එකක් හරි Net house එකක් හරි ඕනෙ වෙයි මම හිතන්නෙ.
    පොලි ටනල් ඕනි වෙනවා මචං වැඩේ ලොකු උනාම, දැනට කෘමි විකර්ශක, දිලීර නාශක පාවිච්චි කරළ කරන්න පුළුවන්නේ. ඕනි තරම් කාබනික පෝර, කෘමි විකර්ෂක තියෙනවා මාකට් එකේ දැන්. අපිට හදාගන්නත් පුළුවන්. ගන්න කලින් ලොකු ගානක් දාන එක අපරාදේ පොලි ටනල් එකකට වගේ. රට යවන්න වගේනම් ටනල් එක අනිවර්‍යයෙන්ම ඕනි.
     
    • Like
    Reactions: NRTG

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    තේරුණේ ැෑ මචන්. Installement ගෙවන්න දෙන්නද?
    ඉලෙක්ට්‍රොනික් බඩු, ෆර්නිචර් වගේ මාසේ ගානේ ගෙවන වැඩක් මම හිතන්නේ. ඒව කරදර වැඩ බං. අනික ගම්වල අහිංසක මිනිස්සු අමාරුවේ දාන වැඩක්.
     
    • Like
    Reactions: windows_ubuntu

    Periz

    Active member
  • Jun 9, 2021
    139
    211
    43
    පොල් තෙල් හිඳල විකුණන එක ගැන, මිරිස් කුඩු කොටල විකුණන එක ගැන අදහසුත් කියන්න experience තියෙන අය.
    Me wade karana eka hithana tharam lesi naha. Hondata hithala balala invest karanna. Market eke inna pradana kihipa denek thama godak spices wala prices allagena inne. E price ekata qulaity products denna bari tharam. So honda idea ekak nathuwa me wadeta bahinna epa aniwa loss wenawa.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    Me wade karana eka hithana tharam lesi naha. Hondata hithala balala invest karanna. Market eke inna pradana kihipa denek thama godak spices wala prices allagena inne. E price ekata qulaity products denna bari tharam. So honda idea ekak nathuwa me wadeta bahinna epa aniwa loss wenawa.
    කලින් කරල තියෙනවද?
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ඉලෙක්ට්‍රොනික් බඩු, ෆර්නිචර් වගේ මාසේ ගානේ ගෙවන වැඩක් මම හිතන්නේ. ඒව කරදර වැඩ බං. අනික ගම්වල අහිංසක මිනිස්සු අමාරුවේ දාන වැඩක්.

    good and bad dekama thiyenwa game minissunta ithin badu balen denne na ne ban. oni deyak thiye nam gannwa api karnnanne installment dena eka neh, habai ithin recover kara ganna wadeth balanna oni gam wala okai awla lesi na salli ganna, badu gini ganan walata dena eka nam hoda na paw ahinsaka minissu,
     
    • Love
    Reactions: Gamer1

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    පටන් ගන්න යන වියදම, වැඩේ හරියනවද බලන්න ඉස්සෙල්ලම Product විකුණන විදිය වගේ කියල දෙන්ඩ පුලුවන්ද
     
    ළඟ ගමක ඔහොම සීන් එකක් තිබ්බා. වංචාවක් කරේනම් නෑ බහුතරයක්. හැබැයි කන්න ක්‍රමයට තමයි ගෙව්වේ. ඒක අපේ ගමේ සාර්ථක වෙන එකක් නෑ. මිනිස්සුන්ගේ හැටියට.
     
    Periz

    Active member
  • Jun 9, 2021
    139
    211
    43
    පටන් ගන්න යන වියදම, වැඩේ හරියනවද බලන්න ඉස්සෙල්ලම Product විකුණන විදිය වගේ කියල දෙන්ඩ පුලුවන්ද
    Ok pm ekak dannam
     
    Rambo5

    Active member
  • Jun 22, 2014
    274
    202
    43
    ශ්‍රී ලංකා ඉස් නොට් අ ගුඩ් ප්ලේස් ෆො බිස්නස් - යු එස් එම්බසි රිපෝට් 😂
    paw neda bun api

    කලින් Chemical කරපු කඩ කාමර දෙකක් තියෙනවා. වහල දාල තියෙන්නෙ දැන්නම්. ගමක තියෙන්නෙ, ගොවිතැන් කරන මිනිස්සු ඉන්නෙ. දුශ්කර ැෑ. පටන් ගන්න හොඳ Business Ideas කියන්න පුළුවන්නම්.
    පොල් තෙල් හිඳල විකුණන එක ගැන, මිරිස් කුඩු කොටල විකුණන එක ගැන අදහසුත් කියන්න experience තියෙන අය.
    අල්ලපු වත්තෙ හොඳ Business එකක් තියෙන සිල්ලර කඩයකුත් තියෙනව.
    maharagamin redi genath daanna. hebei salli tikak one itin
    ------ Post added on Aug 4, 2021 at 11:09 PM
     
    • Sad
    Reactions: Don GasCan