Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Business Management Cause
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මම අදුනන කෙනෙක්ගේ පුතෙක් මේ පාර A/L කරනවා. මොන්ටිසොරි ඉදලා A/L වෙනකම් International School ගියේ. A/L නම් රජයේ ඉස්කෝලෙක තමයි කරන්නේ. Mathes තමයි A/L වලට කලේ.

ඒ ලමයාගේ තාත්තා Business කරන්නේ. ඉඩම් අරන් කොටස් කරලා විකුණනවා, ව්යාපාරික ස්ථාන හදලා කුලියට දෙනවා වගේ බිස්නස් කරන්නේ.

මේකයි ප්රශ්නේ, දැන් අර ලමයගේ තාත්තට ඕන වෙලා තියෙනවා A/L වලට පස්සේ ලමයව හොද Private campus එකකට යවලා Business Management උගන්වන්න. මේකෙදි Certificate වලට වඩා දැනුම ලබා ගැනීම තමයි වැදගත් වෙන්නේ.

මේ විස්තරේට ගැලපෙන Cause එකක් හා කරන්න හොඳ තැනක් දන්න කෙනෙක් කමෙන්ට් කරන්න.

[QUOTE="Erandic, post: 22108032, member: 519854"] [SIZE="4"]මචන්ලා මම අදුනන කෙනෙක්ගේ පුතෙක් මේ පාර A/L කරනවා. මොන්ටිසොරි ඉදලා A/L වෙනකම් International School ගියේ. A/L නම් රජයේ ඉස්කෝලෙක තමයි කරන්නේ. Mathes තමයි A/L වලට කලේ. ඒ ලමයාගේ තාත්තා Business කරන්නේ. ඉඩම් අරන් කොටස් කරලා විකුණනවා, ව්යාපාරික ස්ථාන හදලා කුලියට දෙනවා වගේ බිස්නස් කරන්නේ. මේකයි ප්රශ්නේ, දැන් අර ලමයගේ තාත්තට ඕන වෙලා තියෙනවා A/L වලට පස්සේ ලමයව හොද Private campus එකකට යවලා Business Management උගන්වන්න. මේකෙදි Certificate වලට වඩා දැනුම ලබා ගැනීම තමයි වැදගත් වෙන්නේ. මේ විස්තරේට ගැලපෙන Cause එකක් හා කරන්න හොඳ තැනක් දන්න කෙනෙක් කමෙන්ට් කරන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom