මචන්ලා මම අදුනන කෙනෙක්ගේ පුතෙක් මේ පාර A/L කරනවා. මොන්ටිසොරි ඉදලා A/L වෙනකම් International School ගියේ. A/L නම් රජයේ ඉස්කෝලෙක තමයි කරන්නේ. Mathes තමයි A/L වලට කලේ.
ඒ ලමයාගේ තාත්තා Business කරන්නේ. ඉඩම් අරන් කොටස් කරලා විකුණනවා, ව්‍යාපාරික ස්ථාන හදලා කුලියට දෙනවා වගේ බිස්නස් කරන්නේ.
මේකයි ප්‍රශ්නේ, දැන් අර ලමයගේ තාත්තට ඕන වෙලා තියෙනවා A/L වලට පස්සේ ලමයව හොද Private campus එකකට යවලා Business Management උගන්වන්න. මේකෙදි Certificate වලට වඩා දැනුම ලබා ගැනීම තමයි වැදගත් වෙන්නේ.
මේ විස්තරේට ගැලපෙන Cause එකක් හා කරන්න හොඳ තැනක් දන්න කෙනෙක් කමෙන්ට් කරන්න.