Questions Business management degree එකක් අඩුවට ICBT වලට වඩා හොද තැනක් කියන්න

Chanukadc

Member
Jan 17, 2023
13
6
3
Business management degree එකක් කරනවනම් කරන්න හොඳ කොහෙද
Loan එකක් දාලා කලත් වියදම් ට්ක දරාගන්න අමාරු නිසා Full time කරන්නෙ නැතුව part time ICBT එකෙන් HND+topup කරන්න හිතන් ඉඳියේ
මට ඔයාලගෙ අදහස කියන්නකො.මට Job එකක් කරනගමන් තමයි Course එකට සල්ලි හොයාගන්න වෙන්නේ.හැබැයි මේකෙ හුඟක් අය කියන්නෙ ICBT යන්නෙපා කියලා. ඉස්සරහට රට යන්න වගේ අදහසකුත් තියෙනවා හැබැයි. මට දැනමුත්තන්ගේ අදහස් අවශ්‍යයි

පලි:- මගෙ ආසාව තියෙන්නේ multimedia පැත්තට.ඒත් මුදල් ප්‍රශ්න නිසා මට ඒක අතෑරල දාන්න උනා nbsm multimedia එක කරන්න ඉඳියේ gov loan එකෙන්. ඒත් full time කරද්දි ඒකට වියදම් හොයාගන්න බැරිනිසා අතෑරල දැම්මා. ආස දේවල් financially stable උනාට පස්සෙම කරන්න කියල හිතන්
 
Last edited:

Lupine Solus

Well-known member
  • Dec 2, 2022
    733
    1,669
    93
    මාත් මේ කතාවට එකඟයි. මාත් AL කරල ප්‍රයිවට් කැම්පස් යන්න තරම් වත්කමක් තිබ්බෙ නෑ. ඒ කාලෙ ඔහොම ලෝන් තිබ්බෙත් නෑ. මහ ගොඩක් private uni තිබ්බෙත් නෑ. ජොබ් එකක් හම්බුනා ඒකාලෙ IT උණ හැදුන නිසා sllit එකේ කරන්න බැලුව වියදම වැඩී. තව esoft එකේ IT සහ engineering කරන්න බැලුව හරි අමාරුයි ඒ ගණන් වියදම් කරන්න. මට හොඳට මතකයි මගෙ සම්පූර්ණ පඩියම ඉතුරු කරන්න ඕනෙ fees ගෙවන්න. ඔහොම ඉන්නකොට තමයි BIT සෙට් උනේ. පුදුම සහනයක් ලැබුනෙ ඒකෙන්.
    Studies වලටත් තනියම වියදම් කරගෙන, කාල ඇඳල, ගෙදරටත් උදව් කරගෙන ඉන්න පුලුවන් උනා ඒකෙන්.
    යන්තම් ඩිප් එක ඉවර කරගන්නකොට ජොබ් එකෙන් ගොඩක් දේවල් ලැබුන. Job එක stable උනා. Studies අතෑරුනා. ඒක නම් කරගන්න එපා මල්ලි.
    Wow!!! 🤩 වටින advice එකක්. ❤️
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    Business degree karanna epa ban umbema business ekak handle karanna plan ekak neththnan....mokak hari demand ekak thiyena skill Ekak develop wena course ekak karapan. Neththnan umbe hondama kaale aparaade
     
    • Love
    Reactions: Chanukadc

    Chanukadc

    Member
    Jan 17, 2023
    13
    6
    3
    BM අමාරු නැද්ද බන්🤔 මන් දන්න කරපු සෙට් එකක්ම මගින් හැලුනානේ.

    BTW ICBT බම්බලපිටියේ බාන්ච් එක හොදයි.

    ඔයා කරන්න බලාපොරොත්තු වෙන එකේ කොස් කන්ටෙන්ට් එක අනිත් කැම්පස් එක්ක කම්පෙයා කරලා බලලා, ඔයාගේ බජට් එක සලකලා බලලා,ඔයා ඉස්සරහට කරන්න ඉන්න දෙවල් සලකලා ඔයාම තිරණයක් ගන්න. එක එක්කෙනා කියන දෙවල් අහලා අනාත වෙන්න එපා.
    හොඳට හොයල බැලුවම තේරුනේ BM කරන එකදැන් useless වගේ මගෙ accounting පැත්තත් අවුල්...ICT hnd එක කරගත්තම topup එක වෙන මොකකින් හරි කරගන්න පුලුවන්නේ BIS or anything
    අනික උදේ ඉඳන් රෑ වෙනකන් Computers එක්කමනෙ ඉන්නෙත්...programming ගැන ලොකුවට නෑ modules වලත්...interactive media top up එකක් කරගන්නවා ඒම උනොත්...sliit වගේ යන්න අමාරුයි කොහොමත්

    Business degree karanna epa ban umbema business ekak handle karanna plan ekak neththnan....mokak hari demand ekak thiyena skill Ekak develop wena course ekak karapan. Neththnan umbe hondama kaale aparaade
    skill එක විදියට Social media marketing Video editing තමයි හදාගන්නේ...ඒත් නිකමට හරි degree එකක් ගන්න එකෙන් වාසියක් වෙයි කියල හිතෙනව මට
    ------ Post added on Jan 22, 2023 at 12:08 PM
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    හොඳට හොයල බැලුවම තේරුනේ BM කරන එකදැන් useless වගේ මගෙ accounting පැත්තත් අවුල්...ICT hnd එක කරගත්තම topup එක වෙන මොකකින් හරි කරගන්න පුලුවන්නේ BIS or anything
    අනික උදේ ඉඳන් රෑ වෙනකන් Computers එක්කමනෙ ඉන්නෙත්...programming ගැන ලොකුවට නෑ modules වලත්...interactive media top up එකක් කරගන්නවා ඒම උනොත්...sliit වගේ යන්න අමාරුයි කොහොමත්
    එල එල hd එක කරලා top up එක කැමති එකකින් කරන්න තියෙන්නේ.