Business Registration help

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචන් ල මට ඕනේ මගේ පෞද්ගලික ව්‍යාපාරයක් register කරන්න ලංකා වේ. ස්වයං රැකියාවක් හරි ඒක පුද්ගල ව්‍යාපාරයක් හරි විදිහට ලංකාවේ ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ කොහොම ද?
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මචන් ල මට ඕනේ මගේ පෞද්ගලික ව්‍යාපාරයක් register කරන්න ලංකා වේ. ස්වයං රැකියාවක් හරි ඒක පුද්ගල ව්‍යාපාරයක් හරි විදිහට ලංකාවේ ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ කොහොම ද?

    Import n export kranna nam pvt company ekak hatiyta reg karoth hodai . Lc daddi n. Credit terms supplier gen or buyer gen ganiddi un ewata denwa wadi pvt company nam .

    Nathnam reg krna puluwan pradeshiya lekam karyalen 500 ta form ekak athi eja aran gramaxsewkta aran gihn fill krala 500 ekka dunnama hari. Food business nam phi ei tawa export nam health ministry ekn ganna one

    Chemical walath ganna one

    Anith ewata pradeshiya lekam eken gihn form eja illapan :D aye genath bara dennath one lekam karyaleta

    Gd luck :D:yes::D
     
    Last edited: