business registration

sihan

Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    sole proprietor business registration ekakata keeyak yanawada?
    ewagema tika kalekata issella patan gatta business ekak dan register kaloth late fees kochchara gewanna weida?
     
    • Like
    Reactions: hiphoprock

    coolbigc

    Junior member
  • Nov 9, 2006
    437
    8
    18
    පෘථිවියේ
    Rs 2500.00 විතර ලියාපදිංචි කිරීම සඳහා. ග්‍රාමයගේ ලියූම ගන්න දිනය ලඟට දාල.

    මට මාස 2/3 පරක්කු වෙලා Rs490.00 ගත්තා.
     
    • Like
    Reactions: sihan

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    Rs 2500.00 විතර ලියාපදිංචි කිරීම සඳහා. ග්‍රාමයගේ ලියූම ගන්න දිනය ලඟට දාල.

    මට මාස 2/3 පරක්කු වෙලා Rs490.00 ගත්තා.

    thanks machan for the reply.

    masa 2/3 kivve dawas 20k da?
     
    coolbigc

    Junior member
  • Nov 9, 2006
    437
    8
    18
    පෘථිවියේ
    thanks machan for the reply.

    masa 2/3 kivve dawas 20k da?

    ග්‍රාමයගේ ලියූම අරගෙන මම register කරන්න කල් ගියා. මම කිව්වා තාම business එක පටන් ගත්තෙ නෑ කියල.

    එතන හිටපු කෙනා කිව්වා, ග්‍රාමයගෙ ලියුමට විදිහට තමයි කරන්න වෙන්නෙ කියලා. රු490.00 පු# දෙන්න බෑ කියලා දඩේ ගෙව්වා.

    Document එක English වලින්ම ගන්න, ඉදිරිය ගැන සලකා.
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    ග්‍රාමයගේ ලියූම අරගෙන මම register කරන්න කල් ගියා. මම කිව්වා තාම business එක පටන් ගත්තෙ නෑ කියල.

    එතන හිටපු කෙනා කිව්වා, ග්‍රාමයගෙ ලියුමට විදිහට තමයි කරන්න වෙන්නෙ කියලා. රු490.00 පු# දෙන්න බෑ කියලා දඩේ ගෙව්වා.

    Document එක English වලින්ම ගන්න, ඉදිරිය ගැන සලකා.

    machan dawas 20k da nathnan masa 2k da? podi ganak nan awulak naha.