බිස්නස් කරද්දි සල්ලි ඕන තමයි. හැබැයි ඊට වඩා වැදගත් වෙන්නේ උබ කරන්න යන බිස්නස් එක ගැන උබට තියෙන දැනුම, හැකියාව සහ අත්දැකීම් වගේ දේවලුයි.
උදාහරනයක් විදිහට කිව්වොත් උබ වෙබ් ඩිසයිනින් බිස්නස් එකක් කරනවනම් උබට හොදට වෙබ්සයිට්ස් හදන්න පුළුවන් වෙන්න ඕන, හොටෙල් එකක් කරනවම් උබට හොදට කෑම හදන්න පුළුවන් වෙන්න ඕන. එහෙම වුනොත් උබේ බිස්නස් එක ගොඩ යනවා ශුවර්.
ඉතින් උබ අතේ තියෙන ගාන එච්චර වැදගත් නෑ.
