bussiness එකට සල්ලි හොයාගත්තෙ කොහොමද?

Vadaya

Well-known member
  • Apr 6, 2021
    204
    350
    63
    ඔයාල bussiness එකක් කරපු කෙනෙක්ද? කරන කෙනෙක්ද?

    ඔයාල ඔයාලගෙ bussiness එකට මුලින්ම සල්ලි හොයාගත්තෙ කොහොමද? 🤗
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    මට නං ගෙදරින් කන්න බොන්න හම්බුන හින්දා, capital එකක් ඕන වුණේ නැ. ගෙදර ඉඳන් වැඩ කරලා ම සල්ලි 0 ඉඳන් හෙව්වා IT side එකෙන් පටන් ගත්ත හින්දා , laptop, Internet, ගෙදරින් අරන් දීපු ඒවා තිබ්බ.

    Depends on the type of business ඉතින්.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    1. තියන දේවල් වලින් රෝලක් ගහගන්න පුළුවන් බිස්නස් එකක් මුලින් පටන් ගන්න පුළුවන්.
    2. අම්මගෙන් තාත්තගෙන් සල්ලි ටිකක් ඉල්ලගන්න පුළුවන්.
    3. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යටතේ පොඩි බැංකු ණයක් ගන්න පුළුවන්.
    4. Business idea එක Startup incubator එකක pitch කරලා හරි, angel investor කෙනෙකුට direct pitch කරලා හරි investment ගන්න පුළුවන්.
     
    • Love
    Reactions: PrameshD.12