අපේ ගෙදර ලග අද තොයිලයක් නැටුවා...බංz...ඒක තියලා තියෙන්නෙ ඒ ගෙදර ඉන්න දූට මැරිච්ච තාත්තා රැට හීනෙන් මරන්න හදනවලු...ඉති දැන් කපුවා ඇවිත් වැඩේ පටන් ගත්තා ටිකකින් ඔන්න ගෑනු එක්කෙනාගෙ ඇගට තාත්තා වැහුවා ...ඊට පස්සෙ දැන් තාත්තා තමයි කතා කරන්නෙ...මම බලන් ඉද්දි .. පස්සේ කියලා කියලා තාත්තව යැවුව්වා....ලූ ...කියලා එක ලරපු එකා කිවුවා....
..උබලා මේ ගැන මොනවද දන්නේ..මම නම් පොඩ්ඩක් වත් ඕව විශ්වාස කරන්නෙ නෑ ඇහෙන් දැක්කත්..ඔක වෙන්නෙ බං තමන්ගේ සිත දුර්වල උන්ගේ...නේද...කට්ටඩියා හම්බ කරගෙන ගියා ...දැන් අර ගැනු කෙනාට හිදයිලු..

..උබලා මේ ගැන මොනවද දන්නේ..මම නම් පොඩ්ඩක් වත් ඕව විශ්වාස කරන්නෙ නෑ ඇහෙන් දැක්කත්..ඔක වෙන්නෙ බං තමන්ගේ සිත දුර්වල උන්ගේ...නේද...කට්ටඩියා හම්බ කරගෙන ගියා ...දැන් අර ගැනු කෙනාට හිදයිලු..

ඔහොම සින් එකක් අහලා තියෙනවා කළු කුමාර සින් වලටහ්