මසයකට වඩා unsalted butter පොඩි එකාට හෙව්ව හම්බ උනේ නෑ
එහෙනම් salted butter දෙනවා කියලා හිතලා හොයනව සති ගානක ඉඳන් එකත් නෑ
එහෙනම් salted butter දෙනවා කියලා හිතලා හොයනව සති ගානක ඉඳන් එකත් නෑ

හයිලන්ඩ් බටර් නැති නිසා අපිත් ඇස්ට්‍රා ගේන්නේ
ඊට වඩා හොදයි පොල්තෙල් මුදවලා කන එක![]()
catha carala wedak nah bn...issarahata mocawath hoya ganna nathi wei ...

බය්යෝ නුගේගොඩ රැළියට අරන් ගිහින්..

හපොයි... ඒකටත් කෙලෝලද??
ඒ වුණාට සිංහලුන්ගෙ 2/3 නැතිවෙන එක නවත්තන්න නං ළමයි හදන්නෝන නැද්ද @raman2![]()

math hoyanawa podi ekata kohewath na
highland ekatath katha kala unuth danata hadana eka nawaththalalu

ape paththeth sahenna dawassaka idan tibbe na..last week butter awith thibba..habai pelawaththa eka.

lamai hadanawanam katu kanna balagena hadanna
baba lata podi kale vaccine gahanawa hexa kiyala ekak
owa godak ewun salli dila gannawa mokada free dena indian ekata fever ena nisa
giya awurudde hexa eka hoyaganna natiwa minissu penta gahuwa
corona asse lamai una gannawa paw wede
salli kochchara tibbath, dollar hamba kalath okai thatwe
matanam eka parak oka una, lamaya kendiri gaddi patta tharahak enne rata karana ewun ekka
api kochchara hamba kalath helpless weawa![]()

podi ayata salt denna epa kidney aul yanawaමසයකට වඩා unsalted butter පොඩි එකාට හෙව්ව හම්බ උනේ නෑ
එහෙනම් salted butter දෙනවා කියලා හිතලා හොයනව සති ගානක ඉඳන් එකත් නෑ
35 වෙනකං වත් ඉන්න ඕනෙ සලකා බලන්න![]()
nattam un loku wela apata baniy thopi nisa tamai mehe ipadune kiyalapodi ayata salt denna epa kidney aul yanawa
https://www.nhs.uk/start4life/weaning/what-to-feed-your-baby/around-6-months/
alternatives hoyaganna oniwena ratakata gihinma haduwanam hodai wagenattam un loku wela apata baniy thopi nisa tamai mehe ipadune kiyala
Mamath weekend walata issara choon paan malligen roast pan aran butter gala unu uniwe kanawa. Dan butter eka iwara wela sathi dekakata wadi. Kohewath ganna ne.