Butter කොහෙවත් නෑ නේද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    පොඩි එවුන් ෆ්‍රෙශ් මිල්ක් ඉල්ලනවා බන්. එපා වෙලා ඉන්නෙ. කොහෙන් හොයන්නද දැන් සති දෙකක ඉඳලා දකින්නවත් නෑ.
    ෆ්‍රෙෂ් මිල්ක් නම් තියනවා නේද... මම ගෙනාව සාමාන්‍ය කඩේකින් දෙකක් පෙරේදා . සුපර් මාකට් නම් නැතුව ඇති. බටර් උනත් ඔය සාමන්‍ය කඩවල් වල තියෙන්න පුලුවන්. ගොඩක් උන් ගන්නේ නෑ .
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ෆ්‍රෙෂ් මිල්ක් නම් තියනවා නේද... මම ගෙනාව සාමාන්‍ය කඩේකින් දෙකක් පෙරේදා . සුපර් මාකට් නම් නැතුව ඇති. බටර් උනත් ඔය සාමන්‍ය කඩවල් වල තියෙන්න පුලුවන්. ගොඩක් උන් ගන්නේ නෑ .
    paya bagekata kalin dekak hoyagatta 395 gane
     
    • Sad
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පොඩි එවුන් ෆ්‍රෙශ් මිල්ක් ඉල්ලනවා බන්. එපා වෙලා ඉන්නෙ. කොහෙන් හොයන්නද දැන් සති දෙකක ඉඳලා දකින්නවත් නෑ.

    ඔයා කොහෙද
    මෙතන තියනව රාක්කෙ පිරෙන්න https://goo.gl/maps/DBqXvg7fo7vmVQRx7
    මේ ගොඩේ ඕව විකිනෙන්නෙ නෑ වැඩිපුර

    තාම තියෙන්නෙ පරන ස්ටොක්, 320යි ගාන
    අලුත් ස්ටොක් එක 395යි
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔයා කොහෙද
    මෙතන තියනව රාක්කෙ පිරෙන්න https://goo.gl/maps/DBqXvg7fo7vmVQRx7
    මේ ගොඩේ ඕව විකිනෙන්නෙ නෑ වැඩිපුර

    තාම තියෙන්නෙ පරන ස්ටොක්, 320යි ගාන
    අලුත් ස්ටොක් එක 395යි
    60 Km thiyenawa.

    paniwide dunna eka hodai. langa kenek ganine.
     
    • Like
    Reactions: Solo Rider

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    මසයකට වඩා unsalted butter පොඩි එකාට හෙව්ව හම්බ උනේ නෑ
    එහෙනම් salted butter දෙනවා කියලා හිතලා හොයනව සති ගානක ඉඳන් එකත් නෑ
    unsalted butter nathnam salted butter poddak denna babata. ape babatath unsalted hewwata hambune na.
    eth me place eke balanna. Rajagiriya HSBC head office laga. Rajagiriya highland
    https://goo.gl/maps/1LGEAKtB9EK53eLb7

    Butter අත්‍යවශ්‍යද ඔයි .. ලබ්බක් කියනවා මේ අස්සේ
    podi babalata denna kynawa huththige kollo,
    ------ Post added on May 1, 2022 at 10:42 PM
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    මසයකට වඩා unsalted butter පොඩි එකාට හෙව්ව හම්බ උනේ නෑ
    එහෙනම් salted butter දෙනවා කියලා හිතලා හොයනව සති ගානක ඉඳන් එකත් නෑ
    Ow ban. mamath hewwa na anthimata palawaththa butter hambune salted. podi ekata 1y11M nisa salted dunna
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    රතු ලූනු ගෙඩියක් සුද්ද කරල ගනින් පානුත් එක්ක කන්න
    අමු මිරිස් කරලකුත් ඕන

    අඩේ විහිලු නෙවෙයි බන් ඉස්සරටහට නම් බතුත් ඔහොම තමයි කන්න වෙන්නේ මේ යන විදියට.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් ඔය දෙකේ වෙනස මොකක්ද සොල්ටඩ් එකෙයි අන්සොල්ටඩ් එකෙයි? ලුණු විතරද ?
     
    MIB_srilanka

    Well-known member
  • Jun 5, 2007
    457
    278
    63
    මසයකට වඩා unsalted butter පොඩි එකාට හෙව්ව හම්බ උනේ නෑ
    එහෙනම් salted butter දෙනවා කියලා හිතලා හොයනව සති ගානක ඉඳන් එකත් නෑ
    https://goo.gl/maps/2rkVjMcxU2rMGyb58

    මෙතනනන් ඕන තරන් තියෙනවා Pelwatte බ්‍රෑන්ඩ් එකේ Butter විතරක් ගන්නවනං පෝලිමේ ඉන්න ඕනේ නැහැ