dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Mchnla mama ballek ganna baluwe..mama inne katunayaka,budget eka 25000..hoda thanak kiyapanko ganna..breed eka mokakda ganna hoda?
     
    • Like
    Reactions: dilann

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    එපා බං ,උබ ඩිප්‍රෙස්ඩ් සීන් එකේනෙ ඉන්නෙ ,තිංස් විල් ගෙට් මෝ worse
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එපා බං ,උබ ඩිප්‍රෙස්ඩ් සීන් එකේනෙ ඉන්නෙ ,තිංස් විල් ගෙට් මෝ worse
    ඩිප්රෙස් උන්ටනං පොමරේනියන්, එකෙක් හොදයි හුරතලේට, උන්ගෙන් වැඩි කරදර නෑ, ලෙඩ නෑ හුරතලේට ලගටවෙලා ඉදී

    ජර්මන්ෂෙපඩ්, රිජ්බැක් වගේනම්පහොද නෑ උන්ට ආවතේව කරන්න ගියාම තවත් ඩිප්‍රෙෂන් වැඩිවෙනවා.
     

    Kotasilva

    Junior member
  • Dec 25, 2020
    57
    44
    18
    Moratuwa
    පාර අයිනේ ඉන්න වල් ballek අරන් hadapan. උබට පින්! Parvo distemper, rabies ගහලා, දවසට දෙවරක් kanda දුන්නා නම් ethi. ලෙඩ නැතුව 10yrs යන්ඩ පුලුවන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,338
    2
    53,779
    113
    පාර අයිනේ ඉන්න වල් ballek අරන් hadapan. උබට පින්! Parvo distemper, rabies ගහලා, දවසට දෙවරක් kanda දුන්නා නම් ethi. ලෙඩ නැතුව 10yrs යන්ඩ පුලුවන්.

    Api nam rabies witharai gahanne :rolleyes2:
     
    • Like
    Reactions: Solo Rider

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    උබ දැන් මේකෙ කී පාරක් ඇහුවද බං බල්ලොයි ,බිස්නසුයි,ක්‍රාව් මාගායි,කරාටියි, එකක්වත් කරන්නෑනෙ උබට සික් 😂😂
     
    • Haha
    Reactions: dynamite1234

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    උබ දැන් මේකෙ කී පාරක් ඇහුවද බං බල්ලොයි ,බිස්නසුයි,ක්‍රාව් මාගායි,කරාටියි, එකක්වත් කරන්නෑනෙ උබට සික් 😂😂

    paw bn ube
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    FB එකේ සුරතල් බල්ලෝ Group වලට set වෙන්න. බල්ලෝ හදන එක එපාවෙයි. මමත් බල්ලෙක් හදන්න විස්තර දැනගන්න FB Page කිපයකට set වුණා. ටික දවසකින් බල්ලෝ හදන අදහස අත්හැරියා. ඒවගෙන් ගත්ත සාරාංශය,
    Breed Dog ලට අට අනූවක් රෝගා බාධ. Vet ලා ගාව සෑහෙන්න රස්තියාදු වෙන්න වෙනවා.
    බල්ලන්ට බත් කවන්න ඔ්න. නැත්නම් කන්නේ නෑලු.
    දවසෙම ගේ අතුලේ තියාගන්න ඔ්නලු. නිදාගන්න අපේ ඇදේ ඉඩ දෙන්න වෙනවලු.
    දවසේ වැඩි හරියක්ම බල්ලත් එක්ක කාලේ ගතකරන්න ඔ්නැලු.
    උඩ තියෙන එව්වා හරියට කරන්න බැරි නම් බල්ලෝ ගන්න එපා කියලා තමයි කියන්නේ.
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    paren hoyan wal balu patiyek hadapan.. hodata haduwoth ksima awlak naha..karadara wenna oni naha. loku pinakuth siddda wenawa..
     
    • Love
    Reactions: madhuK

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,500
    6,742
    113
    වදුරව
    Mchnla mama ballek ganna baluwe..mama inne katunayaka,budget eka 25000..hoda thanak kiyapanko ganna..breed eka mokakda ganna hoda?
    බල්ලෙක් ගන්නව කියන්නෙ ලොකු කැපකිරීමක් බන්. හොදම දේ embark එකෙන් බල්ලක් adopt කරන එක. හරියට vaccine, deworm කරල හැදුව නම් කරදර සාපෙක්ශව ගොඩක් අඩුයි.
     
    • Like
    Reactions: gnilukshi

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    මචං උබට ඒ සතා වෙනුවෙන් වෙන් කරන්න කාලයක් තියෙනවා නම් විතරක් එකෙක් ගනින්,පැටියා කාලේ වගේම ලොකු උනාමත් එක විදිහත් බලාගන්න පුළුවන් වෙන්න ඕනි, නැත් නම් ඌත් පව් උබත් පව්.මේකේ ගොඩක් අය කියලා තියෙනව වගේ පාරේ ඉන්න පැටියෙක් අරන් හදන්න,ඉස්සරලාම බල්ලෙක් හදන්න පටන් ගන්න කෙනෙක් විදිහට එක හොදයි,ඔයාට පිනක්,අනික සාපේක්ෂව කරදර අඩුයි.
     
    • Like
    Reactions: gnilukshi