Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Buy a Flight Ticket
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම අද හවස skyscanner එකෙන් flght එකක් බලලා, trip ඩොට් com එකෙන් flight tickets 3ක් book කළා.(Transit වෙන flights දෙකේම seats පවා select කරලා book කළේ) අවසාන stage එකෙදී Ticket Issue කරන්න විනාඩි 45ක් ඉල්ලනවනේ. ඉතින් ඒ වෙලාව වෙනකං බලගෙන හිටියා. ටිකකින් email එකක් ආවා booking එක cancel කළා කියලා. හේතුවක් හරියට දුන්නෙත් නෑ live chat එකෙන්. පස්සෙ ඒ airline එකේම official website එකට ගිහින් book කරන්න passenger details fill කරලා payment එක කරන්න යනකොට error එකක් ආවා seats ඔක්කොම මේ වෙනකොටම full කියලා.

ඒ කියන්නෙ skyscanner, trip com, mytrip මේවා හරියටම live update වෙන්නෙ නැද්ද? ඔක්කොම details fill කරලා payment එකත් කළාම (¥6,000 pay වුණා. ඒක refund වෙනවා කියනවා 19වෙනිදට කළින්) seats නෑ කියලා booking එක cancel වෙන එක මාරම අවුල්නේ...

තව මේ වගේ අත්දැකීම් තියෙන අය ඉන්නවද?

[QUOTE="AkeeshaAbhi, post: 29654012, member: 578987"] මම අද හවස skyscanner එකෙන් flght එකක් බලලා, trip ඩොට් com එකෙන් flight tickets 3ක් book කළා.(Transit වෙන flights දෙකේම seats පවා select කරලා book කළේ) අවසාන stage එකෙදී Ticket Issue කරන්න විනාඩි 45ක් ඉල්ලනවනේ. ඉතින් ඒ වෙලාව වෙනකං බලගෙන හිටියා. ටිකකින් email එකක් ආවා booking එක cancel කළා කියලා. හේතුවක් හරියට දුන්නෙත් නෑ live chat එකෙන්. පස්සෙ ඒ airline එකේම official website එකට ගිහින් book කරන්න passenger details fill කරලා payment එක කරන්න යනකොට error එකක් ආවා seats ඔක්කොම මේ වෙනකොටම full කියලා. ඒ කියන්නෙ skyscanner, trip com, mytrip මේවා හරියටම live update වෙන්නෙ නැද්ද? ඔක්කොම details fill කරලා payment එකත් කළාම (¥6,000 pay වුණා. ඒක refund වෙනවා කියනවා 19වෙනිදට කළින්) seats නෑ කියලා booking එක cancel වෙන එක මාරම අවුල්නේ...😟 තව මේ වගේ අත්දැකීම් තියෙන අය ඉන්නවද?🤔 [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom