Questions Buy a Flight Ticket

AkeeshaAbhi

Well-known member
  • Oct 17, 2021
    325
    588
    93
    Japan
    මම අද හවස skyscanner එකෙන් flght එකක් බලලා, trip ඩොට් com එකෙන් flight tickets 3ක් book කළා.(Transit වෙන flights දෙකේම seats පවා select කරලා book කළේ) අවසාන stage එකෙදී Ticket Issue කරන්න විනාඩි 45ක් ඉල්ලනවනේ. ඉතින් ඒ වෙලාව වෙනකං බලගෙන හිටියා. ටිකකින් email එකක් ආවා booking එක cancel කළා කියලා. හේතුවක් හරියට දුන්නෙත් නෑ live chat එකෙන්. පස්සෙ ඒ airline එකේම official website එකට ගිහින් book කරන්න passenger details fill කරලා payment එක කරන්න යනකොට error එකක් ආවා seats ඔක්කොම මේ වෙනකොටම full කියලා.

    ඒ කියන්නෙ skyscanner, trip com, mytrip මේවා හරියටම live update වෙන්නෙ නැද්ද? ඔක්කොම details fill කරලා payment එකත් කළාම (¥6,000 pay වුණා. ඒක refund ‌වෙනවා කියනවා 19වෙනිදට කළින්) seats නෑ කියලා booking එක cancel වෙන එක මාරම අවුල්නේ...😟

    තව මේ වගේ අත්දැකීම් තියෙන අය ඉන්නවද?🤔
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113

    මට නම් අවුලක් වෙලා නෑ. ඒත් ඔහොම තර්ඩ් පාර්ටි එව්වාලින් ගත්තම උන් සල්ලිත් ගෙව්වට පස්සෙ තමයි කියන්නෙ කන්ෆර්ම් කරන්නම් කියලා. සමහර එව්වා කන්ෆර්ම් වෙන්න දවස් දෙකත් යනවා. :(
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    Bump

    Economy restricted kiyala book karapu flight ticket eke tiyenne ai ban?? Danna ekek innawanam kiyapanko
    ------ Post added on Mar 11, 2024 at 4:28 AM
     
    Experwas

    Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK
    මම අද හවස skyscanner එකෙන් flght එකක් බලලා, trip ඩොට් com එකෙන් flight tickets 3ක් book කළා.(Transit වෙන flights දෙකේම seats පවා select කරලා book කළේ) අවසාන stage එකෙදී Ticket Issue කරන්න විනාඩි 45ක් ඉල්ලනවනේ. ඉතින් ඒ වෙලාව වෙනකං බලගෙන හිටියා. ටිකකින් email එකක් ආවා booking එක cancel කළා කියලා. හේතුවක් හරියට දුන්නෙත් නෑ live chat එකෙන්. පස්සෙ ඒ airline එකේම official website එකට ගිහින් book කරන්න passenger details fill කරලා payment එක කරන්න යනකොට error එකක් ආවා seats ඔක්කොම මේ වෙනකොටම full කියලා.

    ඒ කියන්නෙ skyscanner, trip com, mytrip මේවා හරියටම live update වෙන්නෙ නැද්ද? ඔක්කොම details fill කරලා payment එකත් කළාම (¥6,000 pay වුණා. ඒක refund ‌වෙනවා කියනවා 19වෙනිදට කළින්) seats නෑ කියලා booking එක cancel වෙන එක මාරම අවුල්නේ...😟

    තව මේ වගේ අත්දැකීම් තියෙන අය ඉන්නවද?🤔
    3rd party walin tickets ganna epa
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    Bump

    Economy restricted kiyala book karapu flight ticket eke tiyenne ai ban?? Danna ekek innawanam kiyapanko
    ------ Post added on Mar 11, 2024 at 4:28 AM
    Restrictions vary between different airlines, but they generally include not allowing passengers to change or cancel tickets or select seats for free.