buy a Phone from ebay???

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Address එක හරිනම් ebay එකෙන් ගන්න එව්වා ගෙදරටම එනවා. නැත්නම් සුදු හා රෝස කොල 02ක් එනවා බඩුව තැපැල් කන්තෝරුවෙ කියලා. මේවා ගැන elakiri thread ඕනතරම් තියෙනවා.
     

    jbowwow02

    Member
    Sep 26, 2013
    179
    9
    0
    It's dangerous, but not impossible. There are some reputable sellers on ebay.
    Source: Relatives who used ebay.