Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
30 minutes ago
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Buy Bitcoins from Credit/Debit/Web Card
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Screw SL" data-source="post: 21269070" data-attributes="member: 455444"><p><span style="font-size: 12px">ඔක ටයිම් බොම්බයක් වගේ. අතින් අතට පාස් වෙවි යනවා මිසක් කවුරුත් වගකීමක් ගන්නේ නැ. අයිස් කැටේ වගේ තියෙන්නේ. සරලව පැහැදිලි කලොත් මෙහෙම, ලන්කාවේ රුපියලා කියපන්කො, ලන්කාවේ රුපියල මහ බැන්කුවෙන් අච්චු ගහන්නේ, ලන්කාවේ ට්‍රෙශරියේ ලන්කාවට තියන වටිනාකමට විතරයි. ලොකේ කොයි රටක් ගත්තත් එහෙමයි. ඩොලර් එක අච්චු ගහන්නේ, ඇමෙරිකාවේ ඇසෙට් වල වටිනාකමට විතරයි. යුරො එකත් එහෙමයි. ඔනම කරන්සියක් බේස් වෙනව ජියොග්රැෆිකලි යම් දේකට. අපි සල්ලි වලින් ගනුදෙනු කලාට් සල්ලි කියන්නෙත් යම් බාන්ඩයක් වෙනුවෙන් බර තැබු බාන්ඩය. ඒ බර තම අදාල මුදල හිමි රට. රුපියල් නම් බාන්ඩයේ බර තැබීම සමානයි ලන්කාව. ඒත් බිට්කොයින්වල කො එහෙම බර තැබීමක්. බිට් කොයින් කියන්නේ පාවෙන ඩොලර් එක. පාවෙන යෙන් එකක්. පාවෙන යුරො එකක්. පාවෙන රුපියලක්. එක එක වෙලාවට බිට්කොයින් එක ගන්නේ ඒ ඒ වෙලාවට ලොකේ තියන ෆොරෙක්ස් අනුපාත මත. හැමොම බොලේ පාස් කරනවා හැරෙන්න බාරගන්න කෙනෙක් නැ. යම් වෙලාවක හිතපන් ශ්‍රී ලන්කා රුපියල් ට්‍රිලියනයක බිට්කොයින් කවුරුහරි එකෙක් ගන්නවා කියලා ලන්කාවේ. ඒ ගන්නේ බර තැබීමකට නෙමෙයිනේ. ශ්‍රි ලන්කා රුපියල උගස් තියන වර්චුවල් දේකට සල්ලි යෙදවීමක්නේ. එහෙම උනාම බැරි වෙලාවත් පහුවෙනිදාට බිට්කොයින් එක වැටුනොත් ලන්කාවේ සුද්ද පුක ඉරාගැනිම ට්‍රිලියන එකක්. මොනවටද? හාල් අරගෙනද? පාන් අරගෙනද? එයාර්පොට් හදලද? වරායක් හදලද? මොනවා කරලද ට්‍රිලියනයකට කෙලො ගත්තේ.. කරපු දෙයක් නැ. මනොවිකාරෙකට බර තියලා දැන් ලොස්ට්. ඔන්න ඔය උදාහරනේ මම ගත්තේ ලන්කාවට. ඔය සිද්දියම තමා ලොකේ අනිත් රටවලුත් ඔය කරන්සියට කරන්නේ. කවුරුත් ටච් කරනවා හැරෙන්න බදාගන්න යන්නේ නැ. වෙලාවක් එනවා ඔය කරන්සිය එතනින් එහාට වැලියි කරන්න බැරි. එතකොට හැමොම අතහරින්න ගියාම පුම්බපු බැලුම හිල් කලා වගේ තමා. </span></p></blockquote><p></p>
[QUOTE="Screw SL, post: 21269070, member: 455444"] [SIZE=3]ඔක ටයිම් බොම්බයක් වගේ. අතින් අතට පාස් වෙවි යනවා මිසක් කවුරුත් වගකීමක් ගන්නේ නැ. අයිස් කැටේ වගේ තියෙන්නේ. සරලව පැහැදිලි කලොත් මෙහෙම, ලන්කාවේ රුපියලා කියපන්කො, ලන්කාවේ රුපියල මහ බැන්කුවෙන් අච්චු ගහන්නේ, ලන්කාවේ ට්‍රෙශරියේ ලන්කාවට තියන වටිනාකමට විතරයි. ලොකේ කොයි රටක් ගත්තත් එහෙමයි. ඩොලර් එක අච්චු ගහන්නේ, ඇමෙරිකාවේ ඇසෙට් වල වටිනාකමට විතරයි. යුරො එකත් එහෙමයි. ඔනම කරන්සියක් බේස් වෙනව ජියොග්රැෆිකලි යම් දේකට. අපි සල්ලි වලින් ගනුදෙනු කලාට් සල්ලි කියන්නෙත් යම් බාන්ඩයක් වෙනුවෙන් බර තැබු බාන්ඩය. ඒ බර තම අදාල මුදල හිමි රට. රුපියල් නම් බාන්ඩයේ බර තැබීම සමානයි ලන්කාව. ඒත් බිට්කොයින්වල කො එහෙම බර තැබීමක්. බිට් කොයින් කියන්නේ පාවෙන ඩොලර් එක. පාවෙන යෙන් එකක්. පාවෙන යුරො එකක්. පාවෙන රුපියලක්. එක එක වෙලාවට බිට්කොයින් එක ගන්නේ ඒ ඒ වෙලාවට ලොකේ තියන ෆොරෙක්ස් අනුපාත මත. හැමොම බොලේ පාස් කරනවා හැරෙන්න බාරගන්න කෙනෙක් නැ. යම් වෙලාවක හිතපන් ශ්‍රී ලන්කා රුපියල් ට්‍රිලියනයක බිට්කොයින් කවුරුහරි එකෙක් ගන්නවා කියලා ලන්කාවේ. ඒ ගන්නේ බර තැබීමකට නෙමෙයිනේ. ශ්‍රි ලන්කා රුපියල උගස් තියන වර්චුවල් දේකට සල්ලි යෙදවීමක්නේ. එහෙම උනාම බැරි වෙලාවත් පහුවෙනිදාට බිට්කොයින් එක වැටුනොත් ලන්කාවේ සුද්ද පුක ඉරාගැනිම ට්‍රිලියන එකක්. මොනවටද? හාල් අරගෙනද? පාන් අරගෙනද? එයාර්පොට් හදලද? වරායක් හදලද? මොනවා කරලද ට්‍රිලියනයකට කෙලො ගත්තේ.. කරපු දෙයක් නැ. මනොවිකාරෙකට බර තියලා දැන් ලොස්ට්. ඔන්න ඔය උදාහරනේ මම ගත්තේ ලන්කාවට. ඔය සිද්දියම තමා ලොකේ අනිත් රටවලුත් ඔය කරන්සියට කරන්නේ. කවුරුත් ටච් කරනවා හැරෙන්න බදාගන්න යන්නේ නැ. වෙලාවක් එනවා ඔය කරන්සිය එතනින් එහාට වැලියි කරන්න බැරි. එතකොට හැමොම අතහරින්න ගියාම පුම්බපු බැලුම හිල් කලා වගේ තමා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom