Buy Bitcoins from Credit/Debit/Web Card

Little DJ

Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    sell-bitcoin-for-cash.jpg

    කට්ටිය Bitcoin ගැන දන්නවා ඇතිනේ. දැන් Bitcoin වල ගාන ටික ටික ආයිත් වැඩිවේගෙන එන්නේ.

    Capture.JPG

    ඉතින් දැන්ම Bitcoin ටිකක් අරන් තියාගත්තොත් ඉසරහට ලොකු ගානක් කරගන්න පුලුවන්. ගොඩක් අය දන්නේ නැති දේ තමයි අපේ bank account එකට උනත් රුපියල් වලින් Bitcoin withdraw කර ගන්න පුලුවන් කියන එක. ඉතින් එහෙම ලේසියෙන් ඔගොල්ලන්ගේ credit/debit or web card එක පාවිච්චි කරල Bitcoin ගන්න පුලුවන් එකක් site තමයි මේක. ඒ වගේම් මේකේ තියන Bitcoin අපේ bank account එකට withdraw කරගන්නති පුලුවන්.

    මටත් වඩා Bitcoin ගැන දන්න අය ඇතිනේ. ඒගොල්ලන්ගේ අදහසුත් කියනවානම් ගොඩක් හොදයි.

    මේ තියෙන්නේ ලින්ක් එක. කැමති අය රෙජිස්ටර් වෙලා බලන්න. අපායට ගියත් කලින් යන්න ඕනා කියනවනේ. ඉතින් දැන්ම ගත්තොත් ලාබේ වැඩියි.

    https://cex.io
     
    • Like
    Reactions: asiri100

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සල්ලි වැඩිපුර තියෙනවනම් ට්‍රේඩ් අකවුන්ට් එකක් හදලා ඩොලර් වලට දාන්න. ට්‍රේඩ් කරන්න එපා. රුපියල ලොස්ට් උනාම ගන්න. බිට් කොයින් වල ලොන්ග් ටයිම් ඉන්වෙස්ට් කරන්න එපා. ට්‍රේඩ් කරනවා හැරෙන්න.
     
    sanjayaone

    Member
    May 12, 2007
    73
    4
    0
    සල්ලි වැඩිපුර තියෙනවනම් ට්‍රේඩ් අකවුන්ට් එකක් හදලා ඩොලර් වලට දාන්න. ට්‍රේඩ් කරන්න එපා. රුපියල ලොස්ට් උනාම ගන්න. බිට් කොයින් වල ලොන්ග් ටයිම් ඉන්වෙස්ට් කරන්න එපා. ට්‍රේඩ් කරනවා හැරෙන්න.

    Not true, dont day trade with bitcoin its too volatile, you will loose money... buy and keep at least for a year.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    there is no going down
    eventhouh it goes down itll bounce back
    end of this year itll hit 1500$
    ඔක බලපන් 2018 මැද හරියෙට එනකොට වැටෙන වැටිල්ල. ඔක දැන් නග්ගගෙන ඉන්නේ චයිනීස් උන් ඔසෙට මයින් කරන නිසා. ට්‍රම්ප්කාරයා ක්‍රිප්ටො කරන්සි යුඇස් ඩොලර් එකට ඩිවැලියු කරපු ගමන් ඩ්‍රග් මනියි, ජිහඩ් මනියි කෙලවන්න. බිට්කොයින් 100ක් දීලා පිට්සා එකක් ගන්න බැරි වෙනවා.
     
    sanjayaone

    Member
    May 12, 2007
    73
    4
    0
    ඔක බලපන් 2018 මැද හරියෙට එනකොට වැටෙන වැටිල්ල. ඔක දැන් නග්ගගෙන ඉන්නේ චයිනීස් උන් ඔසෙට මයින් කරන නිසා. ට්‍රම්ප්කාරයා ක්‍රිප්ටො කරන්සි යුඇස් ඩොලර් එකට ඩිවැලියු කරපු ගමන් ඩ්‍රග් මනියි, ජිහඩ් මනියි කෙලවන්න. බිට්කොයින් 100ක් දීලා පිට්සා එකක් ගන්න බැරි වෙනවා.

    Trum's main advisor is a bitcoin man ... LOL
    https://www.cryptocoinsnews.com/trump-picks-a-bitcoin-supporter-for-cabinet-as-u-s-budget-director/
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ අහලා තියනවද ලොකූ කුනාටුවකට කලින් ඇල්පෙනෙත්ති තුඩක් බිමට වැටුනත් සද්දේ ඇහෙන තරමට පරිසරේ නිස්කලන්ක වෙනවා කියලා.. මේ යන්නෙත් අන්න ඒ වගේ කාලයක්. උබේ සල්ලි උබේ තීරනය. ඇදුනොත් ඔබට ලොස්ට් උනොත් ඒත් උබට. මම නම් ගන්නේ නැ. මගේ දැඩි විස්වාසයක් තියනවා බිට්කොයින් ඇතුලු සියලු ක්‍රිප්ටො කරන්සි එක රැයෙන් කෙලවෙනවා කියලා.

    ත්‍රේඩ් එක සේව් කරලා තියාගනින්කො. :P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබ අහලා තියනවද ලොකූ කුනාටුවකට කලින් ඇල්පෙනෙත්ති තුඩක් බිමට වැටුනත් සද්දේ ඇහෙන තරමට පරිසරේ නිස්කලන්ක වෙනවා කියලා.. මේ යන්නෙත් අන්න ඒ වගේ කාලයක්. උබේ සල්ලි උබේ තීරනය. ඇදුනොත් ඔබට ලොස්ට් උනොත් ඒත් උබට. මම නම් ගන්නේ නැ. මගේ දැඩි විස්වාසයක් තියනවා බිට්කොයින් ඇතුලු සියලු ක්‍රිප්ටො කරන්සි එක රැයෙන් කෙලවෙනවා කියලා.

    ත්‍රේඩ් එක සේව් කරලා තියාගනින්කො. :P
    ඇයි එහෙම වෙන්නේ
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    බෙන් 10;21268765 said:
    Coinbase එකේ තියෙන ඒවා මාරු කර ගන්න බැරි වෙයිද බන් ඕකට ?

    ithin ban oya dapu site eken karanne coinbase wallet ekata bitcoin ganna eka nemeda ? bitcoin gana echchara danne nathi nisai ahanne