Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Buy Bitcoins from Credit/Debit/Web Card
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Screw SL" data-source="post: 21269132" data-attributes="member: 455444"><p><span style="font-size: 12px">උබ පටලව ගත්තා මචන් වැඩේ. උබ ඔය කියන්නේ මයිනින් ගැනනේ මචන්. ඒ කියන්නේ මචන් බිට්කොයින් හැදෙන රේට් එකනේ. මම කියන්නේ මාකට් ෆ්ලඩින් ගැන. මෙහෙම ගනින්කො. රුපියල මහ බැන්කුවෙන් අච්චු ගහන රේට් එකක් තියනවනේ අන්න ඒ වගේම රේට් එකක් තම බිට් කොයින් මයිනින් රේට් එකත්, ඒක කන්ට්රොල් සප්ලයි එකක්. නමුත් උබට අද කියන්න පුලුවන්ද රුපියලේ මාකට් වේරියේශන් එක. මෙන්න මෙහෙම ගඉන්. උබ මාසෙට රුපියල් 30000ක පඩියක් ගන්නවා. උබ කාලා බීලා යම් ගානක් ඉතුරු කරනවා රුපියල් වලින් අවුරුද්දක්. දැන් කියපන් අවුරුද්දක් තිස්සේ උබ එකතු කරපු ගාන මහ බැන්කුව දන්නවද? රුපියල අච්චු ගහපු මහ බැන්කුව දන්නවා මෙච්චර ගානක් රුපියල් සන්සරනය වෙනවා ක්යලා. නමුත් බැන්කුව දන්නවද උබ ඉතුරු කරපු ගාන. ඔන්න ඔක තමා මාකට් ෆ්ලඩ් එක කියන්නේ මචන්. රුපියලට ඒක අවුලක් නැ. මොකද රුපියල ලන්කාවේ වැලියු එකට තමා අච්චු ගහලා තියෙන්නේ. ඒ නිසා උබ රුපියල හැන්ගුවත්, වියදම් කලත්, පෙට්ටිය දාලා ඇදයට තියන් ඉදලා අවුරුද්දකින් මාකට් එකට දැම්මත් වැලියි එක වැලියු එකමයි මහ බැන්කුවට. උබට් විතරයි රුපියලේ පාඩුව හො ලාබය අවුරුද්ද තුල උබ හන්ගගෙන හිටපු එකේ. දැන් ආදේශ කරපන් ඔය ප්රොසෙස් එක බිට් කොයින් එකට. උබ ජාවාරමක් කරනවා බිට් කොයින් එක්ක අන්ඩර්වර්ල්ඩ්. උබ විකුනනවා ආයුද බිට්කොයින් වලින්. දැන් කවුද දන්නේ උබ කීයක ආයුද වික්කද කියලා. ඔහොම උබ අර කීව්ව බිට් කොයින් මයිනින්රේට් එක ඇතුලේ ( විනඩියට කොයින් එකක් ) උබ අවුරුද්දකට හොයනවා ට්රාන්සැක්ශන් වලින්. හොදට මතක තියාගන්න ට්රාන්සැක්ශන් වලින්, මයිනින් නෙමෙයි බිට්කොයින් 30000ක්. දැන් අර උබ කිව්ව රේට් එක ඇතුලේ මේ බිට් කොයින් උබ ගාව තියෙන්නේ.. එක සැරේ උබ අවුරුද්දක් ගිය ගමන් මේ බිට්කොයින් කන්වර්ට් කරනවා රුපියල් වලට. දැන් මට ක්යපන් රවි කරුනානයකට පුක පත්තු වෙන්නේ නැද්ද කියලා එක සැරේ රුපියල් 70000 එවා 30000ක් ආගිය අතක් හොයාගන්න බැරි උන ගමන් ෆොරෙක්ස් එක්ස්චේන්ජ් එකේ.. </span></p></blockquote><p></p>
[QUOTE="Screw SL, post: 21269132, member: 455444"] [SIZE=3]උබ පටලව ගත්තා මචන් වැඩේ. උබ ඔය කියන්නේ මයිනින් ගැනනේ මචන්. ඒ කියන්නේ මචන් බිට්කොයින් හැදෙන රේට් එකනේ. මම කියන්නේ මාකට් ෆ්ලඩින් ගැන. මෙහෙම ගනින්කො. රුපියල මහ බැන්කුවෙන් අච්චු ගහන රේට් එකක් තියනවනේ අන්න ඒ වගේම රේට් එකක් තම බිට් කොයින් මයිනින් රේට් එකත්, ඒක කන්ට්රොල් සප්ලයි එකක්. නමුත් උබට අද කියන්න පුලුවන්ද රුපියලේ මාකට් වේරියේශන් එක. මෙන්න මෙහෙම ගඉන්. උබ මාසෙට රුපියල් 30000ක පඩියක් ගන්නවා. උබ කාලා බීලා යම් ගානක් ඉතුරු කරනවා රුපියල් වලින් අවුරුද්දක්. දැන් කියපන් අවුරුද්දක් තිස්සේ උබ එකතු කරපු ගාන මහ බැන්කුව දන්නවද? රුපියල අච්චු ගහපු මහ බැන්කුව දන්නවා මෙච්චර ගානක් රුපියල් සන්සරනය වෙනවා ක්යලා. නමුත් බැන්කුව දන්නවද උබ ඉතුරු කරපු ගාන. ඔන්න ඔක තමා මාකට් ෆ්ලඩ් එක කියන්නේ මචන්. රුපියලට ඒක අවුලක් නැ. මොකද රුපියල ලන්කාවේ වැලියු එකට තමා අච්චු ගහලා තියෙන්නේ. ඒ නිසා උබ රුපියල හැන්ගුවත්, වියදම් කලත්, පෙට්ටිය දාලා ඇදයට තියන් ඉදලා අවුරුද්දකින් මාකට් එකට දැම්මත් වැලියි එක වැලියු එකමයි මහ බැන්කුවට. උබට් විතරයි රුපියලේ පාඩුව හො ලාබය අවුරුද්ද තුල උබ හන්ගගෙන හිටපු එකේ. දැන් ආදේශ කරපන් ඔය ප්රොසෙස් එක බිට් කොයින් එකට. උබ ජාවාරමක් කරනවා බිට් කොයින් එක්ක අන්ඩර්වර්ල්ඩ්. උබ විකුනනවා ආයුද බිට්කොයින් වලින්. දැන් කවුද දන්නේ උබ කීයක ආයුද වික්කද කියලා. ඔහොම උබ අර කීව්ව බිට් කොයින් මයිනින්රේට් එක ඇතුලේ ( විනඩියට කොයින් එකක් ) උබ අවුරුද්දකට හොයනවා ට්රාන්සැක්ශන් වලින්. හොදට මතක තියාගන්න ට්රාන්සැක්ශන් වලින්, මයිනින් නෙමෙයි බිට්කොයින් 30000ක්. දැන් අර උබ කිව්ව රේට් එක ඇතුලේ මේ බිට් කොයින් උබ ගාව තියෙන්නේ.. එක සැරේ උබ අවුරුද්දක් ගිය ගමන් මේ බිට්කොයින් කන්වර්ට් කරනවා රුපියල් වලට. දැන් මට ක්යපන් රවි කරුනානයකට පුක පත්තු වෙන්නේ නැද්ද කියලා එක සැරේ රුපියල් 70000 එවා 30000ක් ආගිය අතක් හොයාගන්න බැරි උන ගමන් ෆොරෙක්ස් එක්ස්චේන්ජ් එකේ.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom