Buy Land from prime land

isurutmv

Well-known member
  • May 1, 2013
    1,938
    823
    113
    29
    Gampaha
    Mcn prime land ungen land ekak ganna kiyala baluwe wataraka patten

    https://www.google.com/maps/@6.8342...ipNMjijoJ2QWBsU3hBYdXbWVuDuDfowED-a1j6A1!2e10

    meka thama location eka, me thiyenne prices

    1702808995923.png

    oya area eka danna kenek innawada, pena widihata thadi gal wagayak thiyena nisa idama check karawaganna service dena monawa hari companies thiyenawada
     
    • Like
    Reactions: gamerlk

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    ඇයි බං? උන්ගේ ලෑන්ඩ්ස් අනෙත් ඒවාට වඩා හොඳයිද?

    මම ගන්න හොයද්දි නම් ඕකුන්ගේ බලන බලන එක හද්ද චොර. කැලෑවල් වල ඔක්කොම තියෙන්නෙ. ඒවත් පට්ට overpriced. ඔහොම බල බල ඉන්නකොට නිකන් මිනිහෙක් විකුණන පට්ට ඉඩමක් සෙට් උනා බත්තරමුල්ලෙන්.
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    494
    603
    93
    podi research ekak karanna oya area eke idam price gana, ikman, hitad, facebook pages sahenna tiyanawane, ewagen price balanna
    mata hithena widiyata nam market price ekata wada 30-40% wage price ekata thama landsale wala wikunanne. oya kattak kala idamak hoyala gannawanam landsale walata wada aduwata ganna puluwan, landsale karanna kalin idama tibune kohomada balanna e side eke minissungen ahala, pas ehema purawala wikunanawa lassana karala
     
    ikman eke baluwath okkoma ads thiyenne land sale unge bn man colombo walata payaka withara durin perch eka 2.5 -3 wage range eke thama hewuwe normal un wikunana godak ewa mokak hari building ekak ekka wikunana ewa thiyenne
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,608
    1
    6,321
    113
    landsale wla overprice. kattak kala ghin hoyla balala gnn plwnnam direct sell kra ewa aduwata hoygnn plwn.. hbai ithm awidinnai oppu blnn ynnaii okkotm podi kattak thynv
     
    • Like
    Reactions: War Fighter

    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    Blue mountain matak una

    Blue mountain kare me wikunanna tyena lands bank walata tyala loan gatta. Un advance ut gatta plots walata unge customers lagen.. antimata depatta balance kara ganna beri una (bank n customer). Bankrupted
    Rata penna.. deeds hodata check krala ganna
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,685
    10,962
    113
    තැන්කිව් මේවගේ නුලක් දැම්මට මටත් දැනගන්න දේවල් ගොඩක් තියේ,

    ප්‍රයිම් ලෑන්ඩ් එකෙන් ඉඩමක් ගද්දි එක "සින්නක්කර ඔප්පුව " කියන එකද දෙන්නේ ? අපිට අපහු විකුනන්න පුලුවන්ද ?
    මේවගේ ඉඩම් වල එන වාසි අවාසි මොනවද
     
    • Like
    Reactions: War Fighter

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Prime land Hantane Lands ටිකක් ගන්න යන්නෙ ඒව නම් හොඳයි හැබැයි බර ගානක් වෙයි ලක්ෂ 6කට උනුත් පර්ච් එකක් ගන්නෙ.

    Nillambe da?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,420
    113
    Blue mountain matak una

    Blue mountain kare me wikunanna tyena lands bank walata tyala loan gatta. Un advance ut gatta plots walata unge customers lagen.. antimata depatta balance kara ganna beri una (bank n customer). Bankrupted
    Rata penna.. deeds hodata check krala ganna
    බ්ලුමවුන්ටන් ඩොකා රට පැන්නද ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,125
    1
    57,171
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    100% gewanna dena idam nathda
    prime lands nam denawa neda?

    koheda mcn thibbe link ekak thiyenawanan dapanko
    නෙට් එකේ දාල නෑ. ලයිට් කණුවක ගහල තිබුන දැන්වීමක් දැකල මම කතා කරලා බැලුව. පර්ච් 10 ලක්ෂ 18ට දෙනවා කියල කිව්වා. 120 පාරේ ඉඳල < 2km, ලෑන්ඩ් සෙල් එකකින් ගත්ත ඉඩමක්. හෙමීට රවුමක් ගිහින් බලපන්.

    ඒ වගේ ඉඩම් දෙක තුනක් මට හම්බ උනා. මේවා පුද්ගලිකව විකුණන ඒවා නිසා ගෙවන්න දෙන එකක් නෑ. හැබැයි ලෝන් අරගන්න පුළුවන් වෙයි කතා කරොත්.

    සල්ලි එකපාර දෙනවා කියල කිව්වොත් තව කීයක් හරි අඩු කරගන්න පුළුවන් වෙයි
     
    • Like
    Reactions: War Fighter

    eyes

    Well-known member
  • Jul 25, 2020
    494
    603
    93
    ikman eke baluwath okkoma ads thiyenne land sale unge bn man colombo walata payaka withara durin perch eka 2.5 -3 wage range eke thama hewuwe normal un wikunana godak ewa mokak hari building ekak ekka wikunana ewa thiyenne
    Ikman eka witharakma newei machan, facebook pages tiyanawa, poddak uba plan karana side eke awidala balala balanna puluwan, facebook marketplace eke tiyanawa, godakma lesi facebook thama, hadissiyata idam araganna yanna epa, tika dawasak balanna price kohomada yanne kiyana eka, landsale wala nam godak welawata andala thama wikunanne