Buy Land from prime land

analytics

Well-known member
  • Jun 6, 2015
    1,333
    2,144
    113
    ඇයි බං? උන්ගේ ලෑන්ඩ්ස් අනෙත් ඒවාට වඩා හොඳයිද?

    මම ගන්න හොයද්දි නම් ඕකුන්ගේ බලන බලන එක හද්ද චොර. කැලෑවල් වල ඔක්කොම තියෙන්නෙ. ඒවත් පට්ට overpriced. ඔහොම බල බල ඉන්නකොට නිකන් මිනිහෙක් විකුණන පට්ට ඉඩමක් සෙට් උනා බත්තරමුල්ලෙන්.
    Koi kaleda gaththe ban? Kiyak unada perch ekak? Battaramulla kohe hariyenda?
     

    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    ලෑන්ඩ් සේල්ස් කාරයන්ගෙන් ඉඩම් ගන්න එපා සිංහලයෝ. උන් පට්ට මාෆියාකාරයො. ඔය විකුණන ගාන තක්සේරු වටිනාකමට වඩා ලක්ශ පහක්වත් වැඩියි.
    සල්ලි තියනවනං කරන්න හොදම දේ තමයි හදල ඉවර කරපු ගෙයක් ගන්න එක
    නැත්තං රත්තරන් ගන්න එක
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,749
    4,094
    113
    ඔය වගේ sale එකකින් ගන්න එකේ එකම වාසිය බොහෝවිට උබට ලඟපාත ගෙවල් වල සෙට් වෙන්නෙත් පිටින් ඇවිත් පදිංචි උන යමක් කමක් තියෙන උන්.
    ගමක් ඇතුලේ ඉඩමක් ගත්තාම පොඩි uncomfortable ගතියක් එනවනේ ගමේ පරණ උන් අස්සේ උබ පිටින් පාත් උනාම.
     
    • Like
    Reactions: gamerlk

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,087
    9,346
    113
    landsale wla overprice. kattak kala ghin hoyla balala gnn plwnnam direct sell kra ewa aduwata hoygnn plwn.. hbai ithm awidinnai oppu blnn ynnaii okkotm podi kattak thynv

    overpriced unata badu sure
    no legal issues
    hondata hoyala balanna oone mokada land eke issues thiyenna puluwan, mata ekak set una yata kalu gala thanikara, mun adi 5 k vithara puroola , Prime lands neme
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    Koi kaleda gaththe ban? Kiyak unada perch ekak? Battaramulla kohe hariyenda?

    දැන් අවුරුදු හයක් හතක් වගේ ඇති. ආමි HQ බිල්ඩිම තියෙන පැත්තේ වගේ (හරියටම තැන කියන්න බැහැනෙ මේවා වල) 😅. perch එක අටක් වගේ උනේ. ඉඩම් හොයද්දි හොඳ ඉඩමක් සෙට් උනොත් කියන ගාන පොඩ්ඩක් වැඩි උනත් ඉක්මනට ගන්න හිතන්නෙ නැතුව.market ගානට වඩා පොඩ්ඩක් වැඩියෙන් ගත්තත් අවුරුද්ද යනකොට market ගාන ඉස්සරහට යනවා. මට නම් සෙට් උනේ හොඳ ඩීල් එකක්.
     
    • Like
    Reactions: analytics

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,939
    823
    113
    29
    Gampaha
    mcn land sale ekakin buy karaddi advance pay karala api monawada ungen illagena balaganna ona documents, un kiyanawa deed eka enna 2 months wage yanawa kiyala ethakota 2 months yanakan api land eka buy kara kiyala api laga monawada thiyaganne
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,855
    2,466
    113
    colombo
    ඕක ගන්න එපා හෙන ගල් ගොඩක්
    මන් ගියා බලන්න ලඟදි
    ටිකක් හරි හොද කෑලි විකිණිලා ගල් ගොඩ විතරයි තියෙන්නේ
     
    • Like
    Reactions: gamerlk