Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buy New MacBook Pro 2016
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හායි EK බෝයිස්.... වෙනද වගේම අදත් ආවෙ උබලගෙන් review එකක් අරන් යන්නයි... අර ඉන්බොක්ස් කරල උබ ගෑනි තෝරගන්නෙත් මේකෙ ඉන්න උන්ගෙන් අහලද කියල අහපු එකාට මේ කියන්නෙ.. ඔවු මොකද අද වෙනකන් උබලගෙන් අහල ගත්තු අමාරු තීරන ඔක්කොම අති සාර්තක උනා.... ආදරෙයි...

Apple Macbook pro ගැන හෝ ඊට අදාල දේවල් ගැන දන්න උනන්දු අය විතරක් පහලට කියවන් යමන් නැත්නම් උබලගෙ කාලෙ අපරාදෙ වෙයි....

මචන්ලා මම වින්ඩොස් ෆෑන් කෙනෙක් සිරාවටම Apple වලට ආසාවක් නෑ.  ඒත් මම පොඩි company එකක industrial placement එක කලා මීට අවුරුද්දකට කලින්.අපේ බොසා තමයි දවසින් දවස මට තෙල ගහල Apple ෆෑන් කෙනෙක් කලේ.  මම මොබයිල් ඩිවලපින් කරන්නෙ දැනට බෝත් ඇන්ඩ්‍රොයිඩ් iOS n බැක් එන්ඩ්ස්. හොබී එක විදියට photography කරනව, ඊට අමතරව නිවාඩුවෙලාවට මම පොඩියට Youtube චැනල් ටිකක් කරනව මෝස්ට්ලි වොලොගින්.. ඒ කියන්නෙ adobe premiere, photoshop,lightroomවගේ ඒව නිතර යූස් වෙනව.ඒ ඇරුනම Android Studio,PHPstorm, Google Chrome තමයි ජීවිතෙ.

මම දැන් අවුරුදු 2ක් තිස්සෙ පාවිච්චි කලේ Inspiron 7537 (Dell inspiron 15 7000 series) ලැප් එක. ඇත්තටම හොද ලැප් එකක් හාඩ් යූස් එකටත් හොදයි. ඒත් මච්න්ලා හැම වින්ඩොස් එකකම වගෙ කාලයක් යද්දි වැඩක් කරගන්න බැරිවෙන්න තරම් මගේ ලැප් එකත් ස්ලෝ උනා... SSD ගැහුව ස්ර්විස් කලා වින්ඩොස් ගැහුව ඔක්කොම කරල මට දැන් කලකිරිල ඉන්නෙ බංලා....

මං තීරනය කලා mac වලට මාරුවෙන්න ඇත්තටම හිතල ඉවරයි ඒ නිසා මට වින්ඩොස් ගැන කියන්න එපා දැන් හිත හදන් ඉවරයි.... අලුත් mac එක එනකන් හිටිය අවසානෙ උනේ ගොනාගෙන් වැටුන මිනිහට දේවාලෙ දොර කඩන් වැටුන වගේ සීන් එකක්නෙ...

උබලගෙන් අහන්නෙ ඉල්ලන්නෙ මෙන්න මේ දේවල් ටික මච්න්ලා... දන්න කියන උන් රිප්ලයි එකක් දාගෙන යමල්ල.... මෙ වෙනකන් කියෙවුවනම් thanks මචන් උබට...

1. අලුත් mac එක හොදයි මච්න් ඒත් මට 256 මදිවෙයි කියල බයක් තියනව. සාමාන්‍ය ගීක් කෙනෙක්ට 256 එකෙන් සෑහින්න පුලුවන්ද? (ෆිලුම්, වැල හාඩ් එකේ තියාගන්නෙ නැත. ඩුවල් බූට් නැතත් වින්ඩොස් VM එකක හරි තියාගන්න සිතේ ඇත)

2. අලුත් එකේ ඩොන්ගල් ලයිෆ් එක මම වගෙ කෙනෙක්ට ප්‍රශ්නයක් වෙයිද?

3.mac 13 512 එකට යනවනම් අලුත් එකට වඩා හොද වෙයිද? 13'', 15'' ?

4. අතේ තියන පිච්චියම වියදම් කරන එක මම හිතන්නෙ මගෙ ඉස්සරහට එන අවුරුදු 5ටම ඉන්වෙස්මෙන්ට් එකක් වෙයි කියල. මම හරිද?

5. BT Options, Future world, Thunder MAC,Abance වගේ කඩවල් වලින් උබලගෙ රෙකමන්ඩ් එක මොකද්ද? වෙන අදහස් තියනවද? ඒ ඇයි?

6. වෙනත් අදහස් හා යෝජනා?

බම්පියක් දාල වෙනද වගේම සප් එකක් ඔන්නේ....

ජයින් ජයම වේවා.... !

[QUOTE="Recycle Bin, post: 20983558, member: 275788"] [SIZE="4"][COLOR="Purple"]හායි EK බෝයිස්.... වෙනද වගේම අදත් ආවෙ උබලගෙන් review එකක් අරන් යන්නයි... අර ඉන්බොක්ස් කරල උබ ගෑනි තෝරගන්නෙත් මේකෙ ඉන්න උන්ගෙන් අහලද කියල අහපු එකාට මේ කියන්නෙ.. ඔවු මොකද අද වෙනකන් උබලගෙන් අහල ගත්තු අමාරු තීරන ඔක්කොම අති සාර්තක උනා.... [/COLOR][COLOR="Red"]ආදරෙයි... [/COLOR]😍 :love: [COLOR="DarkRed"]Apple Macbook pro ගැන හෝ ඊට අදාල දේවල් ගැන දන්න උනන්දු අය විතරක් පහලට කියවන් යමන් නැත්නම් උබලගෙ කාලෙ අපරාදෙ වෙයි....[/COLOR] [COLOR="Teal"]මචන්ලා මම වින්ඩොස් ෆෑන් කෙනෙක් සිරාවටම Apple වලට ආසාවක් නෑ. :no: ඒත් මම පොඩි company එකක industrial placement එක කලා මීට අවුරුද්දකට කලින්.අපේ බොසා තමයි දවසින් දවස මට තෙල ගහල Apple ෆෑන් කෙනෙක් කලේ. :yes: මම මොබයිල් ඩිවලපින් කරන්නෙ දැනට බෝත් ඇන්ඩ්‍රොයිඩ් iOS n බැක් එන්ඩ්ස්. හොබී එක විදියට photography කරනව, ඊට අමතරව නිවාඩුවෙලාවට මම පොඩියට Youtube චැනල් ටිකක් කරනව මෝස්ට්ලි වොලොගින්.. [/COLOR][COLOR="Red"]ඒ කියන්නෙ adobe premiere, photoshop,lightroomවගේ ඒව නිතර යූස් වෙනව.ඒ ඇරුනම Android Studio,PHPstorm, Google Chrome තමයි ජීවිතෙ.[/COLOR] [COLOR="DarkSlateBlue"]මම දැන් අවුරුදු 2ක් තිස්සෙ පාවිච්චි කලේ Inspiron 7537 (Dell inspiron 15 7000 series) ලැප් එක. ඇත්තටම හොද ලැප් එකක් හාඩ් යූස් එකටත් හොදයි. ඒත් මච්න්ලා හැම වින්ඩොස් එකකම වගෙ කාලයක් යද්දි වැඩක් කරගන්න බැරිවෙන්න තරම් මගේ ලැප් එකත් ස්ලෝ උනා... SSD ගැහුව ස්ර්විස් කලා වින්ඩොස් ගැහුව ඔක්කොම කරල මට දැන් කලකිරිල ඉන්නෙ බංලා.... :( [/COLOR] [COLOR="Sienna"] මං තීරනය කලා mac වලට මාරුවෙන්න ඇත්තටම හිතල ඉවරයි ඒ නිසා මට වින්ඩොස් ගැන කියන්න එපා දැන් හිත හදන් ඉවරයි.... අලුත් mac එක එනකන් හිටිය අවසානෙ උනේ ගොනාගෙන් වැටුන මිනිහට දේවාලෙ දොර කඩන් වැටුන වගේ සීන් එකක්නෙ...[/COLOR] :baffled: [IMG]https://lh3.googleusercontent.com/qfWS-Yunc1P_VQVeruT1wfitaJwOjdrQKKiB9EHy9nRpodji0WHFc_7Xk6mWXAkAUrKWAiK0ZzDUNRQ=w1920-h950-rw[/IMG] [COLOR="Purple"]උබලගෙන් අහන්නෙ ඉල්ලන්නෙ මෙන්න මේ දේවල් ටික මච්න්ලා... දන්න කියන උන් රිප්ලයි එකක් දාගෙන යමල්ල.... මෙ වෙනකන් කියෙවුවනම්[COLOR="Red"] thanks[/COLOR] මචන් උබට...[/COLOR] [COLOR="DarkSlateGray"]1. අලුත් mac එක හොදයි මච්න් ඒත් මට 256 මදිවෙයි කියල බයක් තියනව. සාමාන්‍ය ගීක් කෙනෙක්ට 256 එකෙන් සෑහින්න පුලුවන්ද? (ෆිලුම්, වැල හාඩ් එකේ තියාගන්නෙ නැත. ඩුවල් බූට් නැතත් වින්ඩොස් VM එකක හරි තියාගන්න සිතේ ඇත) 2. අලුත් එකේ ඩොන්ගල් ලයිෆ් එක මම වගෙ කෙනෙක්ට ප්‍රශ්නයක් වෙයිද? 3.mac 13 512 එකට යනවනම් අලුත් එකට වඩා හොද වෙයිද? 13'', 15'' ? 4. අතේ තියන පිච්චියම වියදම් කරන එක මම හිතන්නෙ මගෙ ඉස්සරහට එන අවුරුදු 5ටම ඉන්වෙස්මෙන්ට් එකක් වෙයි කියල. මම හරිද? 5. BT Options, Future world, Thunder MAC,Abance වගේ කඩවල් වලින් උබලගෙ රෙකමන්ඩ් එක මොකද්ද? වෙන අදහස් තියනවද? ඒ ඇයි? 6. වෙනත් අදහස් හා යෝජනා?[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]බම්පියක් [/COLOR][COLOR="DarkRed"]දාල වෙනද වගේම සප් එකක් ඔන්නේ....[/COLOR] [COLOR="Green"]ජයින් ජයම වේවා.... ![/COLOR] :rolleyes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom