Buy New MacBook Pro 2016

Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    හායි EK බෝයිස්.... වෙනද වගේම අදත් ආවෙ උබලගෙන් review එකක් අරන් යන්නයි... අර ඉන්බොක්ස් කරල උබ ගෑනි තෝරගන්නෙත් මේකෙ ඉන්න උන්ගෙන් අහලද කියල අහපු එකාට මේ කියන්නෙ.. ඔවු මොකද අද වෙනකන් උබලගෙන් අහල ගත්තු අමාරු තීරන ඔක්කොම අති සාර්තක උනා.... ආදරෙයි... 😍 :love:

    Apple Macbook pro ගැන හෝ ඊට අදාල දේවල් ගැන දන්න උනන්දු අය විතරක් පහලට කියවන් යමන් නැත්නම් උබලගෙ කාලෙ අපරාදෙ වෙයි....

    මචන්ලා මම වින්ඩොස් ෆෑන් කෙනෙක් සිරාවටම Apple වලට ආසාවක් නෑ. :no: ඒත් මම පොඩි company එකක industrial placement එක කලා මීට අවුරුද්දකට කලින්.අපේ බොසා තමයි දවසින් දවස මට තෙල ගහල Apple ෆෑන් කෙනෙක් කලේ. :yes: මම මොබයිල් ඩිවලපින් කරන්නෙ දැනට බෝත් ඇන්ඩ්‍රොයිඩ් iOS n බැක් එන්ඩ්ස්. හොබී එක විදියට photography කරනව, ඊට අමතරව නිවාඩුවෙලාවට මම පොඩියට Youtube චැනල් ටිකක් කරනව මෝස්ට්ලි වොලොගින්.. ඒ කියන්නෙ adobe premiere, photoshop,lightroomවගේ ඒව නිතර යූස් වෙනව.ඒ ඇරුනම Android Studio,PHPstorm, Google Chrome තමයි ජීවිතෙ.

    මම දැන් අවුරුදු 2ක් තිස්සෙ පාවිච්චි කලේ Inspiron 7537 (Dell inspiron 15 7000 series) ලැප් එක. ඇත්තටම හොද ලැප් එකක් හාඩ් යූස් එකටත් හොදයි. ඒත් මච්න්ලා හැම වින්ඩොස් එකකම වගෙ කාලයක් යද්දි වැඩක් කරගන්න බැරිවෙන්න තරම් මගේ ලැප් එකත් ස්ලෝ උනා... SSD ගැහුව ස්ර්විස් කලා වින්ඩොස් ගැහුව ඔක්කොම කරල මට දැන් කලකිරිල ඉන්නෙ බංලා.... :(

    මං තීරනය කලා mac වලට මාරුවෙන්න ඇත්තටම හිතල ඉවරයි ඒ නිසා මට වින්ඩොස් ගැන කියන්න එපා දැන් හිත හදන් ඉවරයි.... අලුත් mac එක එනකන් හිටිය අවසානෙ උනේ ගොනාගෙන් වැටුන මිනිහට දේවාලෙ දොර කඩන් වැටුන වගේ සීන් එකක්නෙ...
    :baffled:

    qfWS-Yunc1P_VQVeruT1wfitaJwOjdrQKKiB9EHy9nRpodji0WHFc_7Xk6mWXAkAUrKWAiK0ZzDUNRQ=w1920-h950-rw

    උබලගෙන් අහන්නෙ ඉල්ලන්නෙ මෙන්න මේ දේවල් ටික මච්න්ලා... දන්න කියන උන් රිප්ලයි එකක් දාගෙන යමල්ල.... මෙ වෙනකන් කියෙවුවනම් thanks මචන් උබට...

    1. අලුත් mac එක හොදයි මච්න් ඒත් මට 256 මදිවෙයි කියල බයක් තියනව. සාමාන්‍ය ගීක් කෙනෙක්ට 256 එකෙන් සෑහින්න පුලුවන්ද? (ෆිලුම්, වැල හාඩ් එකේ තියාගන්නෙ නැත. ඩුවල් බූට් නැතත් වින්ඩොස් VM එකක හරි තියාගන්න සිතේ ඇත)

    2. අලුත් එකේ ඩොන්ගල් ලයිෆ් එක මම වගෙ කෙනෙක්ට ප්‍රශ්නයක් වෙයිද?

    3.mac 13 512 එකට යනවනම් අලුත් එකට වඩා හොද වෙයිද? 13'', 15'' ?

    4. අතේ තියන පිච්චියම වියදම් කරන එක මම හිතන්නෙ මගෙ ඉස්සරහට එන අවුරුදු 5ටම ඉන්වෙස්මෙන්ට් එකක් වෙයි කියල. මම හරිද?

    5. BT Options, Future world, Thunder MAC,Abance වගේ කඩවල් වලින් උබලගෙ රෙකමන්ඩ් එක මොකද්ද? වෙන අදහස් තියනවද? ඒ ඇයි?

    6. වෙනත් අදහස් හා යෝජනා?

    බම්පියක් දාල වෙනද වගේම සප් එකක් ඔන්නේ....
    ජයින් ජයම වේවා.... ! :rolleyes:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,077
    113
    හායි ..uba diting karana nisa tikak Loku Screen ekakata yanna wei.. 13" madi wei.. But ithin 3k wath wei 15' ekak, Aluthma Model eke 15" eka nan 4.5k da koheda..
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    256 madi nam data thiyaganna puluwan external HDD ekaka. Ehema kemathi nethnam HDD eka wedi ekak ganna.

    Mamath iOS app develop karanawa. MacBook Pro ekak gaththa etapasse. Dan iMac 5K ekak thiyenne. BT Options eken thamai dekama gaththe.
     
    Last edited:

    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    Mama nam use karanne 15" eka, 13" eka podi wediy mage weda walatanam,

    http://www.elakiri.com/forum/showthread.php?t=1699709

    But Windows VM eke danna epa, boot camp ekenma demmama iwarai. VM eke demmama mala wadayak.

    uba mona wage wadada mcn karanne? podi kiala kiuwe portability eka wadi wena eka hoda nadda mcn? editin wage yanawanam 4k disply setup ekakata yanna kialai mn hithuwe 13 eka aran onema unoth passe... :confused: what is ur idea mcn?
     
    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    256 madi nam data thiyaganna puluwan external HDD ekaka. Ehema kemathi nethnam HDD eka wedi ekak ganna.

    Mamath iOS app develop karanawa. MacBook Pro ekak gaththa etapasse. Dan iMac 5K ekak thiyenne. BT Options eken thamai dekama gaththe.

    mn danata use karanneth 512 GB ekak bn 1TB eka giyama mn kale portable 2T + 512 GN gahapu eka. prashne portable eke thian software use karaganna ba ne a nisa 256 athiweida samanye bawitha wena software dagena run karanna? :confused:
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    uba mona wage wadada mcn karanne? podi kiala kiuwe portability eka wadi wena eka hoda nadda mcn? editin wage yanawanam 4k disply setup ekakata yanna kialai mn hithuwe 13 eka aran onema unoth passe... :confused: what is ur idea mcn?

    Mama AutoCAD and Civil 3D kiyana softwareeka thama use karanne godak .

    15" eka unath echchara bulky na, eth uba personally kemathi eka ganin machan, mata ganna ona unema 15" high end version eka.. :love:

    Mama gatte future world eken kandy wala.
     
    • Like
    Reactions: Recycle Bin

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    macos වලට addict වෙලා ගැලවෙන්න බැරුව ඉන්නවා නම් විතරක් new mbp එකක් ගන්න කියන එකයි මගේ අදහස. නැතිනම් ඔය $2500 ට ගන්න කොච්චර හොද win ලැප් තියෙනවද..
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මැක් බුක් එක වෙනමයි තව ඩොන්ගල් ගෙනියන්න බෑග් එකක් වෙනමයි ගනින්,මාසෙ ගානින් කොටසක් කැඩෙන ඩොන්ගල් රිප්ලේස් කරන්න වෙන් කරපන්.පෝර්ට් 2කින් එකක් කරන්ට් එකට ගැහුවම අනිත් එකට තමයි ඔක්කොම ගහන්න වෙන්නෙ.ඩිවෙලොපින් කරනකොට කාගෙහරි ෆයිල් එකක් පෙන් එකක දාගෙන ගෙනත් ඩොන්ගල් එක ගෙනාවෙ නැත්තන් ගෙදර ගිහින් අරන් ඇවිත් තමයි ෆයිල් එක දාගන්න වෙන්නෙ.අර අලුත් ටච් බාර් එකත් උඹ ගන්න මොඩල් එකේ නෑ.පුලුවන්නම් 2015 එක ගනින්,ඒක තමයි හොඳම විසඳුම.:no::no::no::no::no:
     
    2016 Model eke ports nathi ekanam mara issue ekak thama. :angry: :angry:

    Pissu Yakku tikak mun nam. Port 1kin mona karannada ban, ekath USB type C ekak :angry: :angry:
     
    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    macos වලට addict වෙලා ගැලවෙන්න බැරුව ඉන්නවා නම් විතරක් new mbp එකක් ගන්න කියන එකයි මගේ අදහස. නැතිනම් ඔය $2500 ට ගන්න කොච්චර හොද win ලැප් තියෙනවද..

    addict newei ban fade up wela inne windows ekka wada karala :no: ekamai mac yanna hadanne :yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    mn danata use karanneth 512 GB ekak bn 1TB eka giyama mn kale portable 2T + 512 GN gahapu eka. prashne portable eke thian software use karaganna ba ne a nisa 256 athiweida samanye bawitha wena software dagena run karanna? :confused:

    ganna puluwan wedima spec thiyena eka ganna eka nam hodai. Upgradabiity audi neda aluth models wala? USB 3 thiyenawanam software nam run wei external HDD walin.

    Btw, uba mobile app develop karanne native witharada?
     
    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    මැක් බුක් එක වෙනමයි තව ඩොන්ගල් ගෙනියන්න බෑග් එකක් වෙනමයි ගනින්,මාසෙ ගානින් කොටසක් කැඩෙන ඩොන්ගල් රිප්ලේස් කරන්න වෙන් කරපන්.පෝර්ට් 2කින් එකක් කරන්ට් එකට ගැහුවම අනිත් එකට තමයි ඔක්කොම ගහන්න වෙන්නෙ.ඩිවෙලොපින් කරනකොට කාගෙහරි ෆයිල් එකක් පෙන් එකක දාගෙන ගෙනත් ඩොන්ගල් එක ගෙනාවෙ නැත්තන් ගෙදර ගිහින් අරන් ඇවිත් තමයි ෆයිල් එක දාගන්න වෙන්නෙ.අර අලුත් ටච් බාර් එකත් උඹ ගන්න මොඩල් එකේ නෑ.පුලුවන්නම් 2015 එක ගනින්,ඒක තමයි හොඳම විසඳුම.:no::no::no::no::no:

    aluth eke basic eka newei mcn ganna haduwe but yes ban totally agree with u i hate dongle life ban ekama thamai ekama karane :frown: