Buying a portable hard drive?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,149
    1,391
    113
    Mata 1 TB portable hard ekak ganna ona wela thiyenawa. UNity eke western digital (WD) portable hard thiyenawa rs 10,000 wage 2 years waranty ekka.E hard ekama kapruka haraha rs 10,500 wage Amazon.com eken genna ganna puluwan. Habay warantty nathuwa.

    Mokak ganna ekada hoda?
    Mehe 2 years waranty dena ekata wada amazon eken USA walin genna ganna eke quality eka hoda wewida?
    (Hard eke personal documents ehema store karana nisa warant thibunath aye replacement ekak ganna wena ekka num na :nerd:):nerd:

    Whats your idea?
     

    chatus85

    Junior member
  • Oct 14, 2015
    91
    5
    18
    mama num kiyanne Amazon eken ganna kiyala..mehe badu walata wada USA wala sell karana eway quality eka wadiy
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    WD metal case eka thiyena ekak gahthtah man.. magula rath wenawa patteta.. passe automatic shutdown wenawa.. plastic case eka thiyena eka ganin gannawanm..
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    UNity eke western digital (WD) portable hard thiyenawa rs 9500 ta with 3 years ekkala..


    DAn 3 weeks walata kalin gatte..

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දන්නෑ සිංගප්පූරුවෙ branded කොම්පියුටරයක් එක්ක ගත්ත hard එකක් තියෙනව ඒක සිය වතාවකට වඩා format කල්ල ඇති තාම කිසි අවුලක් නෑ ඒත් ලංකාවෙන් ගත්ත WD hard එකක් මාස 7න් ගියා :sorry: :sorry:
    මෙහෙ බඩු බාලයි කියල මටත් හිතෙනව :dull: :dull:
    bump
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ටොෂිබා දෙන්නම්..... 2Yrs Warranty එක්ක.... :yes:

    profilepic1489_2.gif
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,149
    1,391
    113
    දන්නෑ සිංගප්පූරුවෙ branded කොම්පියුටරයක් එක්ක ගත්ත hard එකක් තියෙනව ඒක සිය වතාවකට වඩා format කල්ල ඇති තාම කිසි අවුලක් නෑ ඒත් ලංකාවෙන් ගත්ත WD hard එකක් මාස 7න් ගියා :sorry: :sorry:
    මෙහෙ බඩු බාලයි කියල මටත් හිතෙනව :dull: :dull:
    bump

    ow machan...Data backup ekak widiyata use karana nisa waranty ekata wada wadagath kal pawathma..Data tika giyoth hard eke replacement labunath wadak wenne na :(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටියුලිප් එකේ වෙස්ටර්න් ඩිජිටල් තියෙනවා... ගානත් සාධාරණයි.. ගිහිං ම බලන්න