monitor madi machan oka gahanna TV eke hoda loku TV ekata maru![]()
ආහ් ඒකත් එහෙමද, ඒ කියන්නෙ LED ට්ව් එකක් ගන්ඩත් වෙනව

monitor madi machan oka gahanna TV eke hoda loku TV ekata maru![]()

එතකොට මොනිටරයක් ගන්ඩත් ඔනෙද වෙනම1TB එකක් 60000 වෙද්දි ගන්ඩ පුලුවන්

ආහ් ඒකත් එහෙමද, ඒ කියන්නෙ LED ට්ව් එකක් ගන්ඩත් වෙනව![]()
4k ekak gattanam Patta 40 wage ekak thibbanam lesatama game gahanna, lag wenne mokuth naa..

sahenna wadak ganna puluwan wei mekenආහ් ඒකත් එහෙමද, ඒ කියන්නෙ LED ට්ව් එකක් ගන්ඩත් වෙනව![]()

ඔව් නේද ඒකත් ලක්ශයක් විතර යන වැඩක්![]()
මං උඹට දෙන්නේ එකම අවවාදයයි..
පාවිච්චි කරපු VGA ගන්න එපා.. අනික ඔය හොයන ගානට ගන්නම එපා...
පාවිච්චි කරපු එකක් ගන්නම ඕනේ නං.. වොරන්ටි තියෙන එකක් අර ගනිං.. අඩු ගානේ ඒ කාලේ වත් සැනසීමෙන් පාවිච්චි කරන්න පුලුවං..
පහලිං තියෙන්නේ මං කාපු චාටර්...
1. VGA එකක් අළුතෙන් ගන්න බෑ නේ... ගොඩක් ගනන් නේ... ඔහොම කල්පනා කර කර ikman.lk එකේ ඇඩ් බල බල ඉද්දි මෙන්න පුතී සෙට් උනා අපෙ ගෙවල් පැත්තෙන්ම බුවෙක්.. GTX 560 එකක්.. ඒ දවස් වල ඒක 14ක් කියලා දාලා තිබ්බේ.. කෝල් කලාම විකුණන්නේ ඌට ගේමිං ඉවෙන්ට් එකකින් GTX 9 සීරීස් එකක් හම්බුන නිසා කිව්වා.
කෝකටත් කියලා කාඩ් එක බලන්න ගියා. යද්දිත් බුවාගෙ පීසී එකේ කාඩ් එක ගහලා තිබුනේ.. ගේමක් දෙකක් ප්ලේ කරලා... ෆෑන් එහෙම බලලා.. හීටිං එහෙම බලලා... හිතට අල්ලපු නිසා..ගෙනාවා බඩ්ඩ...
ඔන්න පුතී ගෙදර ඇවිත් ගේමක් එහෙම ගහලා.. ආාතල් එකේ බුදියා ගත්තා.![]()
පහුවදා උදේ නැගිටලා කොම්පිටරේ ඔන් කරන්න හදද්දි... බූට් උනාට පස්සේ ඩිස්ප්ලේ එන්නෑ...
කීප වතාවක් ට්‍රයි කලාම... ඩිස්ප්ලේ එනවා...
ඩ්‍රයිවර්ස් දැම්මම කචල් වෙනවා....
ටිකක් කෑලි එහෙම ගලවලා කාරිය හොයලා බැලින්නං.... කාඩ් එක කලිං පාවිච්චි කරපු බුවා කාඩ් එක හරියට පාවිච්චි කරලා නෑ... දැං එන අළුත් සුකුරුත්තං කාඩ් වල වගේ පරණ කාඩ් වල (සමහර) ඔටෝමැටිකලි ෆෑන් ස්පීඩ් හැදෙන්නේ නෑ.. ඉතිං දන්න එකා ගේමක් එහෙම ගහන්න කලිං ෆෑන් හදලා කාරිය තමා ගහන්නේ.. අනික, ටිකක් සෙවිල්ලෙං ඉන්න ඕනේ... ඕවර් ක්ලොක් එහෙම කරනවා නං ගොඩක් කල්පනාවෙන් කරන්න ඕනේ.. නැත්තං වොරන්ටි කාලේ හරියට දිව්වත් අවුරුදු 3 පනිද්දි අනිවා ලෙඩ එනවා ....![]()
ඉතිං මේ කාඩ් එකේත් චිප් වල කේස් එකක්.. රී සෝල්ඩරිං කරලා... දන්න සෙල්ලං දාලා බැලුවා..
කාඩ් එක මැරිලා...
දැං ඉතිං මොකද කරන්නේ.. ඒ මාසේ පඩියෙං ඉතුරු කරපු සල්ලි ඉවරයි මිත්‍රවරුනි..
2. රෑ වලේ වැටුන මිනිහා දවල් වැටෙන්නෑ කියන තියරිය බොරුවක් කියලා ඔප්පු කරන්න තමා මේ චාටරේ කෑවේ.
ආයේ බැලුවා ඉක්මන් එකෙංම කාඩ් එකක්..GTX 670 මේ පාර කාඩ් එක දාලා තිබුනේ කළුතර පැත්තේ ශොප් එකක. ඔන්න ඉතිං නෑදෑ අයියා කෙනෙක්වත් දාගෙන කාර් එකට පෙට්‍රලුත් ගහගෙන හයිවේ එකටත් දාලා කඩවතිං කළුතර ගියා පුතී.
යද්දි කාඩ් එක ගලවලා ශෝ කේස් එකේ තිබ්බේ..
කලිං චාටර් මතක නිසා.. මේ පාර අපි කඩේ බුවාට කොන්දේසි ටිකක් දැම්මා අපිට ඕනේ විදිහට බලලායි කාඩ් එක ගන්නේ කියලා. ඌත් කැමති උනා..
මේ පාර කාඩ් එක උගෙම කොම්පීතරේට ගහලා... පැය එකහමාරක් ගේම් 5ක් ගැහුවා....
ඊට පස්සේ කාඩ් එක ගලෝලා..... වෙන කොම්පීටර්කට ගහලා ආයේ පැය බාගයක් විතර බැලුවා...
කියන්න සන්තෝසයි පිංවතුනි.. බඩු වැඩ .. අවුලක් නෑ.. ගාන කිව්වේ 14000 යි. හෙට්ටු කලෙත් නෑ.. ඒ ගාන දීලා ගෙනාවා...
දෙයියනේ කියලා ඒක නං සති 3ක් විතර ඇද ගත්තා....
ඒකේ එනවා පුතී රෝග ම 30ක් විතර. blue තිර, ඩ්‍රයිවර්ස් මරණ , ෆෑන් හැරයාම, බයෝස් වශිය ආදී දහසකුත් එක්ක බහිරව රෝග....
අදටත් කාඩ් එක වැඩ.. හැබැයි ඩ්‍රයිවර්ස් නැතුව... දාපු ගමං පිස්සුව පටං ගන්නවා.. යක්කු සේරම කාඩ් එකට වැහිලා කාමරේ ෆුල් අපායක් වෙනවා...
ආයේ නං හිතා ගත්තා කවදාවත් පාවිච්චි කරපු කාඩ් ගන්නෑ කියලා....
මාසෙකට කලිං කොම්පියුටර් එකක් හැදුවා... ඒක හදද්දි ම ගානක් වෙං කරලා ම තියා ගත්තා කාඩ් එකක් ගන්න...
Bitcoin Mining කරන දුවීලා පුතීලාට පිංසිද්ද වෙන්න දැං අපිට කාඩ් හිගයක් එහෙම තියෙනවා.. ආස්චර්්‍ය තමා...![]()
මේ පාර ගියා.. ගත්තා GTX 1060 3GB with 3 year වොරන්ටි... 40 000 ක් ගියා උනාට.. කනක් ඇහිලා අවුරුදු 3ක් වැඩ ගත්තැහැකි...
ඒ උනත් ඊට පස්සේ වෙන කාඩ් එකක් ගත්තත්.. නිකං දුන්නොත් මිසක් මේ පරණ VGA විකුණලා කාගෙවත් මිනිහෙක්ගෙං අපේ දෙමව්පියන්ට බැනුම් අහන්න ඉඩ තියන්නේ නං නෑ....
තීරණය උඹට බාරයි...
සු.රා
(මගේ වගේ ලිව්වාට ඉහත දක්වා ඇත්තේ මගේම සහෝදරයාගේ අත්දැකීම් බව කරුණාවෙන් සලකන්න... 100% සත්‍ය සිදුවීම් වේ නම් ගම් ඇතුළුව)

ඒ බන් drivers දැම්මහම වැඩ කරන්නේ නැත්තේ කාර්ඩ් එකේ අවුලක් හින්දාද බන්. drivers දාන්න යනකොටම restart වෙනවා. drivers නොදා හරියට වැඩ කරන්නේ නැහැනේ කොහොමත්.මං උඹට දෙන්නේ එකම අවවාදයයි..

Drivers update karala beluwada?ඒ බන් drivers දැම්මහම වැඩ කරන්නේ නැත්තේ කාර්ඩ් එකේ අවුලක් හින්දාද බන්. drivers දාන්න යනකොටම restart වෙනවා. drivers නොදා හරියට වැඩ කරන්නේ නැහැනේ කොහොමත්.![]()
මාගේ එකත් අවුල් දැන් onboard graphics තියෙන්නේ. service කරන තැනකට දෙන්න විදිහක් නැහැ ලගදී එක හින්දා බලාගන්න විදිහක් නැහැ හරියට..
කාර්ඩ් එකක් ගන්න ඉන්නේ එත් වෙන කෙස් එකක්ද කියල ෂුවර් නැහැ.![]()
ඔව් බන්. ගොඩක් ඒවා දාලා බැලුවා අලුත් පරණ.Drivers update karala beluwada?

ඒ බන් drivers දැම්මහම වැඩ කරන්නේ නැත්තේ කාර්ඩ් එකේ අවුලක් හින්දාද බන්. drivers දාන්න යනකොටම restart වෙනවා. drivers නොදා හරියට වැඩ කරන්නේ නැහැනේ කොහොමත්.![]()
මාගේ එකත් අවුල් දැන් onboard graphics තියෙන්නේ. service කරන තැනකට දෙන්න විදිහක් නැහැ ලගදී එක හින්දා බලාගන්න විදිහක් නැහැ හරියට..
කාර්ඩ් එකක් ගන්න ඉන්නේ එත් වෙන කෙස් එකක්ද කියල ෂුවර් නැහැ.![]()
thanks.hari driver eka dalath ganne nethnam graphic chip eke awulak thamai.
Standard windows driver eka nam kohomath weda karanawa Hebei wedak nehe.
BGA reflowing/reballing karana thenakate deela balanna puluwan.
Game gahanawa nam hebai repair kalata wedi kalayak thiyenne nehe

ekiyanne bitcoin mining karanakota VGA ekata bara watena nisaBitcoin Mining කරන දුවීලා පුතීලාට පිංසිද්ද වෙන්න ??
මේ ටික තේරුනේ නැ![]()
os/card / driver 3 ම අවුල් නිසා වෙන්න පුලුවං බං.. .net එහෙමත් ඉශූ එන්න පුලුවං සමහර විටඒ බන් drivers දැම්මහම වැඩ කරන්නේ නැත්තේ කාර්ඩ් එකේ අවුලක් හින්දාද බන්. drivers දාන්න යනකොටම restart වෙනවා. drivers නොදා හරියට වැඩ කරන්නේ නැහැනේ කොහොමත්.![]()
මාගේ එකත් අවුල් දැන් onboard graphics තියෙන්නේ. service කරන තැනකට දෙන්න විදිහක් නැහැ ලගදී එක හින්දා බලාගන්න විදිහක් නැහැ හරියට..
කාර්ඩ් එකක් ගන්න ඉන්නේ එත් වෙන කෙස් එකක්ද කියල ෂුවර් නැහැ.![]()
os/card / driver 3 ම අවුල් නිසා වෙන්න පුලුවං බං.. .net එහෙමත් ඉශූ එන්න පුලුවං සමහර විට

බලමුකෝ.මං උඹට දෙන්නේ එකම අවවාදයයි..