Buying Used SSD

lilman

Well-known member
  • May 10, 2009
    40,061
    52,989
    113
    Colombo
    machanla Sandisk x110 128gb SSD ekak tiyanawa 4390 walata. with 1 year warenty.

    ganna eka paaduda ? :oo:
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගනින් බන්, නැති උනත් පොඩි ගාන්නේ නැති වෙන්නේ. ඒ වගේද හොඳට අවරුදු ගානක් ඇද්දොත්.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    SSD වල තියෙන්න ලිමිටඩ් රීඩ් රයිට් ගානක්
    වොරන්ටි තියෙන්නෙ ඒ රීඩ් රයිට් ගාන හෝ අවුරුදු ගාන කියලා ඒ ගාන ඉවරවෙලා නම් අවුරුදු ගාන තිවුනට වොරන්ටි දෙන්නෙ නැහැ දන්න විදියට
    ටූල්ස්/Linux Commands එහෙම තියනවා තව කොයි තරම් රයිට් ගානක් ඉතුරුවෙලාද කියලා බලන්න එහෙම බලලා ගන්න පුලුවන් නම් අවුලක් නැහැ
    එහෙම නැත්නම් Used SSD වලින් ඈත් වෙලා ඉන්න තරමට හොදයි