උන් මචන් වොරන්ටි දෙන්නේ 3days (marked price) / 7 days (Adds extra payment) / 1month (adds extra payment) .. හොදට බලලා ගනින්.. බඩු වල නම් ලොකු වරදක් නැහැ. මං ඕකෙන් බෝඩ් එකක් ගත්තා.. මුලින් දුන්න එකේ පින් වගයක් ඇදවෙලා තිබුනා. එවෙලෙම කියල මාරුකරගත්තා..
පාවිච්චි කරපු HDD නම් ගන්න එපා බං. පොඩියට හරි අලුත් එකක් ගනින්..
(ඒක BuyKorea LK එකට විතරක් අදාල දෙයක් නෙවේ )