Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BVS VS AVENGERS CIVIL WAR
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕනි එකෙක් පැය දෙක තුනක් හෝල් එකේ වාඩි වෙලා ඉන්න බලං එන්නේ වලිය බලන්නනේ.ට්‍රේලර් වලින් ගහමරාගෙන කුඩුපට්ටන් කරනවා පෙන්නලා අපිව අවුස්සලානේ තිබ්බේ.කලින් හොදට හිටපු උන් එක පාරටම මරාගන්නේ ඇයි කියල හේතු ටික ටික හදාගෙන කතාව අරන් යන්න ඕනි තමා.ඒ උනත් BvS එකේ කතාව විතරමයි නේ ??

ඒ අතින් බැලුවාම සිවිල් වෝ වැඩේ ලස්සනට කරලා තියනවා කියලයි මට හිතෙන්නේ.අනික කොමික් වල ඇලිලම ඉන්න උන්ට ඇරෙන්න අපි වගේ නෝමල් හාදයින්ට BvS එක පාරට තේරුම් ගන්න අමාරු සීන් එකක් තියනවා නෙහ් ???

හෝල් එකේ බලද්දී මට නම් ගොඩක් තැන් කරකෝල අතරිය වගේ.මට ෆිල්ම් එකේ සමහර තැන් තේරුනේ අර එළකිරි සහෝදරයෙක් දාල තිබ්බ රිවීව් එක කියොල ආපහු ෆිල්ම් එක බැලුවම.

අනිත් සීන් එක අලුත් කැරක්ටර්ස්.බලපන්කො Black Panther සහ Spidey ව කතාවට ගෙනාපු ලස්සන.BvS මට එපාම උනේ Lex Luthor උකන්නා හින්ද.නළුවාගේ අවුලක් නෙවේ.සාමාන්‍යයෙන් කාටුන් වලින් මං අදුනගත්ත ලෙක්ස් කියන්නේ ටිකක් ඇගපත තියන හෙන සීරියස් පොරක් නේ.මූවි එකේ ලෙක්ස් නම් මට හරිගියේම නැ.

(හැබැයි ඉතින් වොන්ඩ වුමන් නම් අපරාදේ කියන්න බෑ හරිම සීදේවි දැරිවි)

මං හාඩ්කෝ Marvel හෝ DC රසිකයෙක් නෙවේ.ඒ උනත් මට නම් හිතෙන්නේ සිවිල් වෝ සාර්ථකයි BvS වලට වඩා.

[QUOTE="og loc, post: 20624644, member: 112734"] [SIZE=5][SIZE=3]ඕනි එකෙක් පැය දෙක තුනක් හෝල් එකේ වාඩි වෙලා ඉන්න බලං එන්නේ වලිය බලන්නනේ.ට්‍රේලර් වලින් ගහමරාගෙන කුඩුපට්ටන් කරනවා පෙන්නලා අපිව අවුස්සලානේ තිබ්බේ.කලින් හොදට හිටපු උන් එක පාරටම මරාගන්නේ ඇයි කියල හේතු ටික ටික හදාගෙන කතාව අරන් යන්න ඕනි තමා.ඒ උනත් BvS එකේ කතාව විතරමයි නේ ??:nerd::confused::confused: ඒ අතින් බැලුවාම සිවිල් වෝ වැඩේ ලස්සනට කරලා තියනවා කියලයි මට හිතෙන්නේ.:yes::yes::love:අනික කොමික් වල ඇලිලම ඉන්න උන්ට ඇරෙන්න අපි වගේ නෝමල් හාදයින්ට BvS එක පාරට තේරුම් ගන්න අමාරු සීන් එකක් තියනවා නෙහ් ??? හෝල් එකේ බලද්දී මට නම් ගොඩක් තැන් කරකෝල අතරිය වගේ.මට ෆිල්ම් එකේ සමහර තැන් තේරුනේ අර එළකිරි සහෝදරයෙක් දාල තිබ්බ රිවීව් එක කියොල ආපහු ෆිල්ම් එක බැලුවම. අනිත් සීන් එක අලුත් කැරක්ටර්ස්.බලපන්කො Black Panther සහ Spidey ව කතාවට ගෙනාපු ලස්සන.BvS මට එපාම උනේ Lex Luthor උකන්නා හින්ද.නළුවාගේ අවුලක් නෙවේ.සාමාන්‍යයෙන් කාටුන් වලින් මං අදුනගත්ත ලෙක්ස් කියන්නේ ටිකක් ඇගපත තියන හෙන සීරියස් පොරක් නේ.:Dමූවි එකේ ලෙක්ස් නම් මට හරිගියේම නැ.:rolleyes::no::no: (හැබැයි ඉතින් :love::love:වොන්ඩ වුමන්:love::love: නම් අපරාදේ කියන්න බෑ හරිම සීදේවි දැරිවි) මං හාඩ්කෝ Marvel හෝ DC රසිකයෙක් නෙවේ.ඒ උනත් මට නම් හිතෙන්නේ සිවිල් වෝ සාර්ථකයි BvS වලට වඩා.:yes::yes: [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom