BYD වලට කැමති බහුතරය රනිල්ට/ රාජපක්ෂලට කඩේ යන උන්

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    කිරියෙ උනත් එහෙමයි
    @monson @Bitter Truth
    සීය කෝට් එක ඇදල ඉංග්‍රීසියෙන් කථා කරාම, මයින දනගහල බිමට වැන්දම තෙත්වෙන උන් ඉතින් ලොකුවට මාකටිං පාරදීල චීන්නු එහෙම ඇවිත් වාහන පෙන්නුවම ගන්නව රැල්ලට. ඕකුන් කොච්චර මෝඩද කියනවනං හදපු කම්පැනියෙන් කීවොත් වාහනේ පේල් කියල මුන් කියනව " හරියට පාවිච්චි කරනවනං හොද වාහනයක්" කියල.

    මෝඩයෙක්ට charger එක හරියට සෙට් කරගන්න බැරි උන එක BYD වාහනේ වැරද්දක්ද ? :lol:
     
    • Haha
    Reactions: Smartm

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    කිරියෙ උනත් එහෙමයි
    @monson @Bitter Truth
    සීය කෝට් එක ඇදල ඉංග්‍රීසියෙන් කථා කරාම, මයින දනගහල බිමට වැන්දම තෙත්වෙන උන් ඉතින් ලොකුවට මාකටිං පාරදීල චීන්නු එහෙම ඇවිත් වාහන පෙන්නුවම ගන්නව රැල්ලට. ඕකුන් කොච්චර මෝඩද කියනවනං හදපු කම්පැනියෙන් කීවොත් වාහනේ පේල් කියල මුන් කියනව " හරියට පාවිච්චි කරනවනං හොද වාහනයක්" කියල.
    ethakota miliyana ganak minissu marapau che - sarlin - lenin - mawo wage ponnyo kiyapuwata jangi theth wena jeppo mokkuda?
     
    • Haha
    Reactions: Deleted and monson

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    චීන්නු හදන වාහන හොඳ නැති හිඟන ජෙප්පෝ උන්ගෙන් උපදෙස් ගන්න උන්ගේ පස්සේනම් යනවා..

    Nv622cg.png
     
    • Haha
    Reactions: dimuthmike

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    china wahana hodai warranty thiyenakam padala wisi karana ratawal walata!

    sihalu wahana ganne asset ekak widhiyata ( eka ehema kale finance company - banku ekkahu wela)
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    අපෝ මේකේ පුදුම අඬාවැඩියාවක් තියෙන්නේ කෝසලගේ පැටව් ගෙන්..උඹලගේ සල්‍ලි වලින්ද උන් BYD ගන්නේ?..උඹල කන්න කැමති කෑම අනිත් උනුත් කන්න ඕනද??පිස්සු ජෙප්පෝ..ඔය තරම් BYD ගැන අමාරු නම් ලපයට කියල BYD ban කරපංකෝ..😆
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    අපෝ මේකේ පුදුම අඬාවැඩියාවක් තියෙන්නේ කෝසලගේ පැටව් ගෙන්..උඹලගේ සල්‍ලි වලින්ද උන් BYD ගන්නේ?
    kosala dan jeppanta kade yanawa! mokak hari seen ekak thiyenawa ooge! thawa jawaramak patan ganna hari. jawaramak mattu wegena ena nisa hari wenna ida thiyenawa!
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    kosala dan jeppanta kade yanawa! mokak hari seen ekak thiyenawa ooge! thawa jawaramak patan ganna hari. jawaramak mattu wegena ena nisa hari wenna ida thiyenawa!

    උෟ හෙනම ගේම් කාරයා..කන්ටේනර් ඵකක්වත් පන්නගන්න ඕන අැති..🤣
     
    • Haha
    Reactions: nppcheguevara