2018 මෙහෙම කියපු ඵකෙක්ම ඕකෙත් ඉන්නවා කියපංකෝ..පුංචි කාර් මතකද?..
![]()
https://www.lankadeepa.lk/latest_news/තර-රද-වනවට-පච-කර-එකක-ගනව/1-421597
ජනතාවගේ වාහන සිහිනය අපි සැබෑ කළා – මුදල් ඇමති කියයි
November, 29, 2016
පසුගිය මැතිවරණ සමයේ දී වෙළෙඳ දැන්වීම්වල පෙන්නුම් කළ පරිදි කුඩා කාරයක් මිල දී ගැනීමේ සිහිනයෙන් සිටි අයගේ පුංච් කාර් සිහිනය මෙම රජය යටතේ සැබෑ වී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. ඊයේ (28) රාත්‍රියේ දෙරණ රූපවාහිනියේ විකාශය වූ 360 සංවාදාත්මක දේශපාලන වැඩසටහන සමග එක්වෙමින් මුදල් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය.
මෙහිදී වැඩසටහන මෙහෙය වූ සංඛ අමරජිත්, මුදල් අමාත්‍යවරයාගෙන් මෙසේ විමසා සිටියේය. “ඡන්දෙට ඉස්සෙල්ලා කිව්වා, හැම කෙනෙකුටම පුංචි කාර් එකක යන සිහිනය සැබෑ කරනවා කියලා. ඒ පුංචි කාර් එක ඒ දවස්වල ලක්ෂ 14 යි. දැන් ඒක ලක්ෂ 21 ක් වෙලා. දැන් ඔබතුමාලට තියෙන අයිතිවාසිකම, ආසාව අර පුංචි කාර් සිහිනය තිබ්බ අයට නැද්ද? “
මෙම ගැටළුවට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේ පැවසීය. “අපි භාර ගන්න කොට කාර් 1000 ක් වික්ක එක දැන් 7000 ක් විකුණනවා මාසෙකට. එතකොට එහෙම වැඩිවෙන්න කොපමණ ආදායමක් අපි උපයලා දීලා තියෙනවාද, නිකං ගන්න පුළුවන් යැ, ගිය මාසේ මේ වගේ වාහන 6800 ක් ආනයනය කළා. අපි භාර ගන්න කොට මේක 1200 ද 1300 ද කොහෙද ප්‍රමාණයක්. ඒක ගෙවන්න අපි කොතරම් ආදායමක් උපයලා දීලා තියෙනවාද. අපි එදා කියපු සිහිනය සැබෑ කළා“.
Yeah, and thanks to your gov, we can't buy as we desired too. A Chinese toy that priced 1.3 Million in Alibaba sold here 4.5Million. And some poor fuckers think these are real cars, brandnew cars and they have new assets and so on but don't know these will not last over 5 years and they will end up with a junk pile soon.
