BYD වෙත මුදල් කාරක සභාවේදී එල්ලවූ චෝදනාව

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,898
    15,705
    113
    Ursa Major
    2018 මෙහෙම කියපු ඵකෙක්ම ඕකෙත් ඉන්නවා කියපංකෝ..පුංචි කාර් මතකද?..😂😂😂

    https://www.lankadeepa.lk/latest_news/තර-රද-වනවට-පච-කර-එකක-ගනව/1-421597

    ජනතාවගේ වාහන සිහිනය අපි සැබෑ කළා – මුදල් ඇමති කියයි

    November, 29, 2016

    පසුගිය මැතිවරණ සමයේ දී වෙළෙඳ දැන්වීම්වල පෙන්නුම් කළ පරිදි කුඩා කාරයක් මිල දී ගැනීමේ සිහිනයෙන් සිටි අයගේ පුංච් කාර් සිහිනය මෙම රජය යටතේ සැබෑ වී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. ඊයේ (28) රාත්‍රියේ දෙරණ රූපවාහිනියේ විකාශය වූ 360 සංවාදාත්මක දේශපාලන වැඩසටහන සමග එක්වෙමින් මුදල් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය.

    මෙහිදී වැඩසටහන මෙහෙය වූ සංඛ අමරජිත්, මුදල් අමාත්‍යවරයාගෙන් මෙසේ විමසා සිටියේය. “ඡන්දෙට ඉස්සෙල්ලා කිව්වා, හැම කෙනෙකුටම පුංචි කාර් එකක යන සිහිනය සැබෑ කරනවා කියලා. ඒ පුංචි කාර් එක ඒ දවස්වල ලක්ෂ 14 යි. දැන් ඒක ලක්ෂ 21 ක් වෙලා. දැන් ඔබතුමාලට තියෙන අයිතිවාසිකම, ආසාව අර පුංචි කාර් සිහිනය තිබ්බ අයට නැද්ද? “

    මෙම ගැටළුවට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේ පැවසීය. “අපි භාර ගන්න කොට කාර් 1000 ක් වික්ක එක දැන් 7000 ක් විකුණනවා මාසෙකට. එතකොට එහෙම වැඩිවෙන්න කොපමණ ආදායමක් අපි උපයලා දීලා තියෙනවාද, නිකං ගන්න පුළුවන් යැ, ගිය මාසේ මේ වගේ වාහන 6800 ක් ආනයනය කළා. අපි භාර ගන්න කොට මේක 1200 ද 1300 ද කොහෙද ප්‍රමාණයක්. ඒක ගෙවන්න අපි කොතරම් ආදායමක් උපයලා දීලා තියෙනවාද. අපි එදා කියපු සිහිනය සැබෑ කළා“.

    😂😂😂😂😂😂😂

    Yeah, and thanks to your gov, we can't buy as we desired too. A Chinese toy that priced 1.3 Million in Alibaba sold here 4.5Million. And some poor fuckers think these are real cars, brandnew cars and they have new assets and so on but don't know these will not last over 5 years and they will end up with a junk pile soon.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,464
    47,532

    උඹටත් ඉතිං ඉන්දියන් නම් ඕන ගූ ගොඩක් හරිම සෝක් චයිනා නම් අවුල්..අනේ නිකන් පලයං බං යන්න...කුහක ටොයියා..:lol:
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,705
    113
    Ursa Major
    උඹටත් ඉතිං ඉන්දියන් නම් ඕන ගූ ගොඩක් හරිම සෝක් චයිනා නම් අවුල්..අනේ නිකන් පලයං බං යන්න...:lol:
    At least those Indian junks have resale value and durability over Chinese junk. Tell me this: what happened to those Chana, Changun, and Foton vehicles? And numerous Chinese motorbikes sold here too?
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,464
    47,532
    113
    At least those Indian junks have resale value and durability over Chinese junk. Tell me this: what happened to those Chana, Changun, and Foton vehicles? And numerous Chinese motorbikes sold here too?

    ඉන්දියන් ලඩියක් අරන් හිටපංකො අැයි ඉතිං චයිනා වාහන ගැන ඔය තරම් අමාරුව?උඹේ සල්ලි වලින්ද මිනිස්සු BYD ගන්නේ?පුදුම අාදරයක් නේද තියෙන්නේ අනිත් උන්ගේ සල්ලි ගැන..😂

    උඹලගේ යහපාලනේ පොරොන්දු වුනා වගේ පුංචි කාර් ගන්න දුන්නනම් හරිනේ..ඵතකොට මිනිස්සු අද BYD ගන්නේ නෑ😂