BYD වෙත මුදල් කාරක සභාවේදී එල්ලවූ චෝදනාව

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,276
    6,794
    113
    East Blue (Goa Kingdom)
    මහ බැංකුව කඩපු එකත් ඉන්නේ ,
    මේ හිරේ video එකක්ද ?



    100KW වැඩ කරන්න එවන්නේ Singapore & Nepal etc වගේ tax වැඩි රටවලට
    ඒ වගේ රටවල් target කරලා වෙනම නමකින් model එකක් හදලා same chassis & same motor (අතුල පොඩ්ඩක් වෙනස් ඇති )
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,534
    113
    2018 මෙහෙම කියපු ඵකෙක්ම ඕකෙත් ඉන්නවා කියපංකෝ..පුංචි කාර් මතකද?..😂😂😂






    https://www.lankadeepa.lk/latest_news/තර-රද-වනවට-පච-කර-එකක-ගනව/1-421597

    ජනතාවගේ වාහන සිහිනය අපි සැබෑ කළා – මුදල් ඇමති කියයි

    November, 29, 2016


    පසුගිය මැතිවරණ සමයේ දී වෙළෙඳ දැන්වීම්වල පෙන්නුම් කළ පරිදි කුඩා කාරයක් මිල දී ගැනීමේ සිහිනයෙන් සිටි අයගේ පුංච් කාර් සිහිනය මෙම රජය යටතේ සැබෑ වී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. ඊයේ (28) රාත්‍රියේ දෙරණ රූපවාහිනියේ විකාශය වූ 360 සංවාදාත්මක දේශපාලන වැඩසටහන සමග එක්වෙමින් මුදල් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය.

    මෙහිදී වැඩසටහන මෙහෙය වූ සංඛ අමරජිත්, මුදල් අමාත්‍යවරයාගෙන් මෙසේ විමසා සිටියේය. “ඡන්දෙට ඉස්සෙල්ලා කිව්වා, හැම කෙනෙකුටම පුංචි කාර් එකක යන සිහිනය සැබෑ කරනවා කියලා. ඒ පුංචි කාර් එක ඒ දවස්වල ලක්ෂ 14 යි. දැන් ඒක ලක්ෂ 21 ක් වෙලා. දැන් ඔබතුමාලට තියෙන අයිතිවාසිකම, ආසාව අර පුංචි කාර් සිහිනය තිබ්බ අයට නැද්ද? “

    මෙම ගැටළුවට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේ පැවසීය. “අපි භාර ගන්න කොට කාර් 1000 ක් වික්ක එක දැන් 7000 ක් විකුණනවා මාසෙකට. එතකොට එහෙම වැඩිවෙන්න කොපමණ ආදායමක් අපි උපයලා දීලා තියෙනවාද, නිකං ගන්න පුළුවන් යැ, ගිය මාසේ මේ වගේ වාහන 6800 ක් ආනයනය කළා. අපි භාර ගන්න කොට මේක 1200 ද 1300 ද කොහෙද ප්‍රමාණයක්. ඒක ගෙවන්න අපි කොතරම් ආදායමක් උපයලා දීලා තියෙනවාද. අපි එදා කියපු සිහිනය සැබෑ කළා“.

    😂😂😂😂😂😂😂





     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මූ මොනාද මේ පච ගහන්නේ???

    වොටේජ් වෙනස් වේරියන්ට් තියනවා...

    එකම මෝටර් නම්බර් එක තිබ්බට මෝටර් ඩ්‍රයිව් එකෙන් වෙනස් වෙනවා...

    ඒ අස්සේ රවිය කියනවා manufaturer කියන ඒවා විස්වාස නොකර කස්ටම් එකට චෙක් කරන්නලු කැපැසිටි එක... මුංට මෝල්ද මන්දා?
    ------ Post added on Jun 27, 2025 at 9:10 PM
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    second-hand ඒවටත් එකම බද්ද ගැහුවොත් මොකද? ඒවා කොහොමත් ගනන් අඩු වෙන්න එපායැ වයස හා භාවිතා කල ඒවා වීම නිසා.