BYD is testing solid-state EV batteries in its Seal sedan with nearly (1,875 km) of range..

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    එත් මට බයයි නේ හුත්තෝ ): ලයිට් දාගෙන සින්දුවක් දාගෙන ඒසී එකත් දාගෙන කොලබින් පිටත් වෙලා හයිවේ නැතුව නිකන් පාරේ කතරගම යද්දී කැලයක් මැද්දේ බැටරි බැහැගෙන ආවොත් මොන දෙයියන්ට කියන්නද යකෝ ): ආයේ ඉතින් කොහෙන් කියලා ටාජ් කොරන්නද ): බුලියකට කරන්ට් එක දාගෙන ඇවිල්ල ටාජ් කොරන්නයැ

    ekanam aththa. eth lanwake innakota sadarana bayak thiyenawa ai koi wele thel polim set weida kiyala. ehema wunoth wahane gedara thiyagena thamai inna wenne. electric vehicle + solar gahala thibboth mona polim awath full athal eke inna puluwan.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,764
    3,172
    113
    37
    @ katubedda
    එත් මට බයයි නේ හුත්තෝ ): ලයිට් දාගෙන සින්දුවක් දාගෙන ඒසී එකත් දාගෙන කොලබින් පිටත් වෙලා හයිවේ නැතුව නිකන් පාරේ කතරගම යද්දී කැලයක් මැද්දේ බැටරි බැහැගෙන ආවොත් මොන දෙයියන්ට කියන්නද යකෝ ): ආයේ ඉතින් කොහෙන් කියලා ටාජ් කොරන්නද ): බුලියකට කරන්ට් එක දාගෙන ඇවිල්ල ටාජ් කොරන්නයැ
    උබෙ බය සදාරනයි කොටො ලංකාවට නම්. එත් මෙහෙනම් තියෙනවා EV rescue service තියෙනවා මොබයිල් HV බැටරි චාර්ජ් කරලා දෙන. ලංකාවෙත් EV වැඩිවෙනකොට ඔයවගේ සර්විස් හැදෙයි.