BYD opens 1st store in Sri Lanka, brings in new model..⚡

Necromancer

Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    BYD is a great brand. They have so much capital than Japan to modernise their fleet. I think Sri Lankans should embrace BYD. After all , Japanese are struggling to get into EV market . Toyota even made media jokes about SSB to attract. Customers
     
    • Like
    Reactions: Candid-B and vito

    Pukmanta

    Well-known member
  • Aug 16, 2024
    411
    390
    63
    Toyota un capture karanna hadana market ekak neveyi.

    Down wenne japanese economy.
    මටනම් තේරෙන්නේ නෑ කියන්න හදන එක.ev market එක ගැනද කියන්නේ?

    Kohomada kiyanne down wenewa kiyala.
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    මටනම් තේරෙන්නේ නෑ කියන්න හදන එක.ev market එක ගැනද කියන්නේ?

    Kohomada kiyanne down wenewa kiyala.

    mokada down wenawada ahanne? japanese economy ekada?
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අනිවා ගන්නවා බන් පළවෙනි ෆොටෝ එක මේක දාන්නේ . මේකේ කොල්ලගේ උදවීවට
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,812
    21,061
    113
    දැන් ඔය වාහන වල බං අවුරුදු කීයක් වගෙ දුකක් නැතුව බැට්‍රි මෝටර් මාරු නොකර දුවන්න ඇහැකිද ? අවුරුදු හරි දුර හරි කොච්චරද
    owa ahanna epa ban
     
    • Sad
    Reactions: wissnshaftler

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    දැන් ඔය වාහන වල බං අවුරුදු කීයක් වගෙ දුකක් නැතුව බැට්‍රි මෝටර් මාරු නොකර දුවන්න ඇහැකිද ? අවුරුදු හරි දුර හරි කොච්චරද
    ඕක නම් දන්නේ නෑ, මගේ leaf එක 2013 තාම පළවෙනි battery 🔋 🔋 🔋 🔋 එක
    100 km දුවනව 😁
     
    • Wow
    Reactions: wissnshaftler