Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
BYD Sri Lanka Prices
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

LFP හොඳ බැට්රි එකක Cycle 9000ක් වගේ පුලුවන්. ඒ නැතත් 5000ක් වගේ නම් අනිවා පුලුවන්. ලංකාව වගේ උෂ්ණ අධික රකට ඕක Cycle 4000ක් කියල ගමුකො. Cycle එකක් කියන්නෙ ෆුල් චාර්ජ් කරල ෆුල් ඩිස්චාර්ජ් කිරීම.

එතකොට එක Charge cycle එකකින් 400-500KM වගේ දුවන්න පුලුවන් නේ. එතකොට ගණං හදල බලපං, 400*4000=1,600,000KM විතර දුවන්න පුලුවන්. Capacity දැනෙන වෙනසක් එන්නත් සෑහෙන කාලයක් යනව බං. ටෙස්ල එකෙන් කියන්නෙ ජීවිත කාලෙටම එක බැට්රි එකක් ඇති කියල නේ. මේව එහෙම ලේසියෙන් Degrade වෙන්නෙ නෑ.

එතකොට යුනිට් ගාන ගැන බලනව නම්, ඔය Atto 3 Extended එකේ 60Kwh බැට්රි එකක් නේ තියෙන්නෙ. ඒ කියන්නෙ 0-100 චාර්ජ් කරන්න විදුලි ඒකක 60ක් යනව. සෝල තියෙන ගෙදරක අලුත් යුනිට් එකේ ගානෙන් බැලුවොත් යුනිට් එකක රුපියල් 27යි නේ වෙන්නෙ. එතකොට එක චාර්ජ් එකකට යන්නෙ 27*60=රුපියල් 1620ක් වගේ. 1700ක් ගමුකො. එතකොට ඒකෙන් කිලෝ මීටර් 400ක් දිව්වත්, රුපියල් 1700කින් කොළඹ ඉඳන් නුවර එළියෙ වගේ ගිහිල්ල ආයිත් එන්න පුලුවන් නේ. ඕක පෙට්‍රල් වාහනේකින් ගියොත් බලපං ගාන, ලීටර් එකකින් 12-14KM වගේ නේ වැඩ. ඒ කියන්නෙ කිලෝ මීටර් එකක් දුවන්න පෙට්‍රල් වාහනේක රුපියල් 24ක් වගේ යනව, මේකෙ රුපියල් 5කටත් අඩුවෙන් යන්නෙ. 6 ගුණයක විතර ලාබයක් බං එතැනම.

සාමාන්‍යයෙන් දේවල් ටිකක් දන්නව බං, මම EV වලට කැමති නිසා. කොහොමත් ගෙදර සෝල එකක් තියෙන නිසා EV එකක් තමයි ගන්න හිතාගෙන ඉන්නෙ. අනිවා දාන්නම් දන්න ටිකෙන් ත්‍රෙඩ් එකක්.

Solid state ආවොත් නම් නියමයි බං. හැබැයි ඒව ආව දවසට මේවට Replace කරන්න පුලුවන් විදියෙ ඔප්ෂන් එකක් හදයි. මට ඒ ෂුවර් එක තියෙනව.

ඔව් මේක ගොඩක්ම ලාබ On grid solar එකක් තියෙන කෙනෙක්ට. දැන් අපේ ගෙදර නම් 60A 3Phase එකක් තියෙන්නෙ සෝල එකට ගහපු. මම Charging point එකට වයරින් කරල තියෙන්නෙත්, 60A 3phase එකකින් ෆුල් ඇද්දොත් වාහනේ පැයෙන් චාර්ජ් කරන්න පුලුවන් මේ Atto 3 එක නම් එහෙම නැත්නම් පැය 2ක් වගේ යද්දි පුලුවන්. මම ඔය Charging unit ගැන නම් හරියට දන්නෙ නෑ බං. පොඩ්ඩක් හොයන්න ඕන. ඒත් වයරින් ඇද්ද ඕක ගැන හිතලම.

කොහොමහරි සෝල එකක් තියේ නම් මේක ගොඩක් ලාබයි බං.

[QUOTE="chami2015, post: 30114323, member: 542063"] [SIZE=5]LFP හොඳ බැට්රි එකක Cycle 9000ක් වගේ පුලුවන්. ඒ නැතත් 5000ක් වගේ නම් අනිවා පුලුවන්. ලංකාව වගේ උෂ්ණ අධික රකට ඕක Cycle 4000ක් කියල ගමුකො. Cycle එකක් කියන්නෙ ෆුල් චාර්ජ් කරල ෆුල් ඩිස්චාර්ජ් කිරීම. එතකොට එක Charge cycle එකකින් 400-500KM වගේ දුවන්න පුලුවන් නේ. එතකොට ගණං හදල බලපං, 400*4000=1,600,000KM විතර දුවන්න පුලුවන්. Capacity දැනෙන වෙනසක් එන්නත් සෑහෙන කාලයක් යනව බං. ටෙස්ල එකෙන් කියන්නෙ ජීවිත කාලෙටම එක බැට්රි එකක් ඇති කියල නේ. මේව එහෙම ලේසියෙන් Degrade වෙන්නෙ නෑ. එතකොට යුනිට් ගාන ගැන බලනව නම්, ඔය Atto 3 Extended එකේ 60Kwh බැට්රි එකක් නේ තියෙන්නෙ. ඒ කියන්නෙ 0-100 චාර්ජ් කරන්න විදුලි ඒකක 60ක් යනව. සෝල තියෙන ගෙදරක අලුත් යුනිට් එකේ ගානෙන් බැලුවොත් යුනිට් එකක රුපියල් 27යි නේ වෙන්නෙ. එතකොට එක චාර්ජ් එකකට යන්නෙ 27*60=රුපියල් 1620ක් වගේ. 1700ක් ගමුකො. එතකොට ඒකෙන් කිලෝ මීටර් 400ක් දිව්වත්, රුපියල් 1700කින් කොළඹ ඉඳන් නුවර එළියෙ වගේ ගිහිල්ල ආයිත් එන්න පුලුවන් නේ. ඕක පෙට්‍රල් වාහනේකින් ගියොත් බලපං ගාන, ලීටර් එකකින් 12-14KM වගේ නේ වැඩ. ඒ කියන්නෙ කිලෝ මීටර් එකක් දුවන්න පෙට්‍රල් වාහනේක රුපියල් 24ක් වගේ යනව, මේකෙ රුපියල් 5කටත් අඩුවෙන් යන්නෙ. 6 ගුණයක විතර ලාබයක් බං එතැනම. [/SIZE] සාමාන්‍යයෙන් දේවල් ටිකක් දන්නව බං, මම EV වලට කැමති නිසා. කොහොමත් ගෙදර සෝල එකක් තියෙන නිසා EV එකක් තමයි ගන්න හිතාගෙන ඉන්නෙ. අනිවා දාන්නම් දන්න ටිකෙන් ත්‍රෙඩ් එකක්. Solid state ආවොත් නම් නියමයි බං. හැබැයි ඒව ආව දවසට මේවට Replace කරන්න පුලුවන් විදියෙ ඔප්ෂන් එකක් හදයි. මට ඒ ෂුවර් එක තියෙනව. ඔව් මේක ගොඩක්ම ලාබ On grid solar එකක් තියෙන කෙනෙක්ට. දැන් අපේ ගෙදර නම් 60A 3Phase එකක් තියෙන්නෙ සෝල එකට ගහපු. මම Charging point එකට වයරින් කරල තියෙන්නෙත්, 60A 3phase එකකින් ෆුල් ඇද්දොත් වාහනේ පැයෙන් චාර්ජ් කරන්න පුලුවන් මේ Atto 3 එක නම් එහෙම නැත්නම් පැය 2ක් වගේ යද්දි පුලුවන්. මම ඔය Charging unit ගැන නම් හරියට දන්නෙ නෑ බං. පොඩ්ඩක් හොයන්න ඕන. ඒත් වයරින් ඇද්ද ඕක ගැන හිතලම. කොහොමහරි සෝල එකක් තියේ නම් මේක ගොඩක් ලාබයි බං. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom