Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
BYD Sri Lanka Prices
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ ඔය වාහන මාකට් එක ගොඩක් පටු විදියට බලන්නෙ. ඔහොම වාහන වල ගාන හදන්නෙ කොහොමද බං?

වාහනයක් මෙහේට එද්දි ටැක්ස් හැදෙන්නෙ CIF(Cost, Insurance & Freight) value එක මත

එතකොට වාහනයක වටිනාකම බලන්නෙ ලෝක වෙලඳපොලේ ඒක ඩොලර් වලින් කීයක්ද කියන එකමත. උඹ ඔය කියන Honda Vezel E:HEV Play 2025 කියන වාහනය ඩොලර් 20,000කට ආසන්න වාහනයක් සහ BYD Atto 3 Extended කියන්නෙ ඩොලර් 30,000කට ආසන්න වාහනයක්. ඒක තමයි කම්පැනි එකෙන් ඒකට නියම කරල තියෙන මිල. එයිට අඩුවට Retail customer කෙනෙක්ට ඒක ගන්න බෑ. එතකොට මේකට Freight + Insurance වැදුනම එන ගානට තමයි ටැක්ස් වෙන්නෙ. EV වාහන වල සාමාන්‍යයෙන් Freight එක හොඳටම වැඩියි. ඒවත් එක්ක අර වාහනේ Duty වැඩි වෙනව. ඒ කොහොම උනත් ලෝක වෙළඳපොලේ ICE vehicle & EV වල කොස්ට් එකේ ලොකු වෙනසක් තියෙනව, කොහොමත් EV ගණං වැඩියි.

මට මෙතැන හිතාගන්න බැරි John Keells එකෙන් මේ වැඩේ කොහොම කරන්න හදනවද කියල, මොනවමහරි උං රෝලක් ගහනව, ඒක මොන විදියකට වෙනවද කියන එක තේරුමක් නෑ. හැබැයි මේ වාහනේ අපි පර්සනලි ඉම්පෝට් කරන්න ගියොත් 2 පනිනව කියල තමයි මට කිව්වෙ.

මේ ටික විස්තර කරල කිව්වෙ නොදන්න දෙයක් තියෙනව නම් දැනගන්න

[QUOTE="chami2015, post: 30539779, member: 542063"] උඹ ඔය වාහන මාකට් එක ගොඩක් පටු විදියට බලන්නෙ. ඔහොම වාහන වල ගාන හදන්නෙ කොහොමද බං? වාහනයක් මෙහේට එද්දි ටැක්ස් හැදෙන්නෙ CIF(Cost, Insurance & Freight) value එක මත එතකොට වාහනයක වටිනාකම බලන්නෙ ලෝක වෙලඳපොලේ ඒක ඩොලර් වලින් කීයක්ද කියන එකමත. උඹ ඔය කියන Honda Vezel E:HEV Play 2025 කියන වාහනය ඩොලර් 20,000කට ආසන්න වාහනයක් සහ BYD Atto 3 Extended කියන්නෙ ඩොලර් 30,000කට ආසන්න වාහනයක්. ඒක තමයි කම්පැනි එකෙන් ඒකට නියම කරල තියෙන මිල. එයිට අඩුවට Retail customer කෙනෙක්ට ඒක ගන්න බෑ. එතකොට මේකට Freight + Insurance වැදුනම එන ගානට තමයි ටැක්ස් වෙන්නෙ. EV වාහන වල සාමාන්‍යයෙන් Freight එක හොඳටම වැඩියි. ඒවත් එක්ක අර වාහනේ Duty වැඩි වෙනව. ඒ කොහොම උනත් ලෝක වෙළඳපොලේ ICE vehicle & EV වල කොස්ට් එකේ ලොකු වෙනසක් තියෙනව, කොහොමත් EV ගණං වැඩියි. මට මෙතැන හිතාගන්න බැරි John Keells එකෙන් මේ වැඩේ කොහොම කරන්න හදනවද කියල, මොනවමහරි උං රෝලක් ගහනව, ඒක මොන විදියකට වෙනවද කියන එක තේරුමක් නෑ. හැබැයි මේ වාහනේ අපි පර්සනලි ඉම්පෝට් කරන්න ගියොත් 2 පනිනව කියල තමයි මට කිව්වෙ. මේ ටික විස්තර කරල කිව්වෙ නොදන්න දෙයක් තියෙනව නම් දැනගන්න :-) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom