Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
BYD Sri Lanka Prices
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දන්නෙ නෑ මචං. මම කොහොමහරි මේක පර්සනල් ඉම්පෝට් කරන්න ලෑස්ති උන නිසා ඔය ගණං ටික ඔලුවට ගියේ. මොකද ක්රීඩ් අයිය කිව්වෙ ලක්ෂ 110ක් විතර යනව කිව්ව CIF එක, වරායට ඕක එන්න කලින් ඒ ගාන කොහොමත් දාන්න වෙයි කියල LC එකකින්. මොනවහරි සීන් එකක් ඇති. මේක ගණං වැඩි උනාට පස්සෙ මම අදහස අතඇරල Vezel එකකට බහින්න හැදුවෙ. ඒකට CIF ඕන කිව්වෙ ලක්ෂ 80-90ත් අතර ගානක්. ඔය සීන් එක නිසා මේ වගේ Value මට හොඳට මතකයි.

එහෙම එකක් නැත්නම් අර Calculators වල උනත් අර වගේ ගණං දාන්නෙ නෑ නේ බං. ඇත්තක් තියෙන නිසා නේ ඒව දාන්නෙ.

තව දෙයක් බං, China වල Domestic market price එකම Export වලට දෙනව කියන එකත් අතාර්කිකයි නේද? මොකද මම හොඳටම දන්නව ඒ කාලෙ China වලින් Star printer වගයක් ගේන්න හදල අපි. උන් Domestic market එකට විකුණන්න වෙනම ප්රින්ටර්ස් වගයක් පට්ට අඩුවට තියාගෙන ඉන්නෙ. ඒක කම්පැනි එකෙන් කොහොමවත් එලියට දාන්නෙ නෑ. Export වලට වෙනම තියෙනව ගණං වැඩි එකක්. අපේ අයියල කරන්නෙ එහේ ගිහිල්ල ඩොමෙස්ටික් එකෙන් අර ටික කලෙක්ට් කරල මෙහේට පටවනව. මම මෙහේ තියෙන මොඩල් එකක් පෙන්නල යැව්වම උන් කිව්වෙ මේක අපි එලියට යවන්නෙ නෑ කියලම.

ඒ වගේ උන්ගෙ ඇතුලෙ මාකට් එක වැඩ කරන විදියයි, පිට වැඩ කරන විදියයි වෙනස් ඇති. ඒකනේ අර ChatGPT එකෙන් කියල තියෙන්නෙ ඒක Confidential price එකක් කියල, එලියට දෙන්නෙ නෑ කියල.

------ Post added on [DATETIME="UT"]1739450164[/DATETIME]

[QUOTE="chami2015, post: 30541163, member: 542063"] දන්නෙ නෑ මචං. මම කොහොමහරි මේක පර්සනල් ඉම්පෝට් කරන්න ලෑස්ති උන නිසා ඔය ගණං ටික ඔලුවට ගියේ. මොකද ක්රීඩ් අයිය කිව්වෙ ලක්ෂ 110ක් විතර යනව කිව්ව CIF එක, වරායට ඕක එන්න කලින් ඒ ගාන කොහොමත් දාන්න වෙයි කියල LC එකකින්. මොනවහරි සීන් එකක් ඇති. මේක ගණං වැඩි උනාට පස්සෙ මම අදහස අතඇරල Vezel එකකට බහින්න හැදුවෙ. ඒකට CIF ඕන කිව්වෙ ලක්ෂ 80-90ත් අතර ගානක්. ඔය සීන් එක නිසා මේ වගේ Value මට හොඳට මතකයි. එහෙම එකක් නැත්නම් අර Calculators වල උනත් අර වගේ ගණං දාන්නෙ නෑ නේ බං. ඇත්තක් තියෙන නිසා නේ ඒව දාන්නෙ. [HR][/HR] තව දෙයක් බං, China වල Domestic market price එකම Export වලට දෙනව කියන එකත් අතාර්කිකයි නේද? මොකද මම හොඳටම දන්නව ඒ කාලෙ China වලින් Star printer වගයක් ගේන්න හදල අපි. උන් Domestic market එකට විකුණන්න වෙනම ප්රින්ටර්ස් වගයක් පට්ට අඩුවට තියාගෙන ඉන්නෙ. ඒක කම්පැනි එකෙන් කොහොමවත් එලියට දාන්නෙ නෑ. Export වලට වෙනම තියෙනව ගණං වැඩි එකක්. අපේ අයියල කරන්නෙ එහේ ගිහිල්ල ඩොමෙස්ටික් එකෙන් අර ටික කලෙක්ට් කරල මෙහේට පටවනව. මම මෙහේ තියෙන මොඩල් එකක් පෙන්නල යැව්වම උන් කිව්වෙ මේක අපි එලියට යවන්නෙ නෑ කියලම. ඒ වගේ උන්ගෙ ඇතුලෙ මාකට් එක වැඩ කරන විදියයි, පිට වැඩ කරන විදියයි වෙනස් ඇති. ඒකනේ අර ChatGPT එකෙන් කියල තියෙන්නෙ ඒක Confidential price එකක් කියල, එලියට දෙන්නෙ නෑ කියල. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1739450164[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom