Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
20 minutes ago
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
BYD Sri Lanka Prices
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං එහෙම සීන් එකක් තියෙනව වගේ. මාත් දැන් හොයල බැලුව. 150Kw Motor model එකක් වගේම 100Kw motor දෙකම එනව Extended and Superior model දෙකටම වෙන වෙනම. ඒකෙ Acceleration වල වෙනසක් තියෙනව පොඩි. 150Kw එකේ 7.3Sec 0-100Kmph, මේකෙ 10.1Sec 0-100Kmph

තත්පර 3ක වගේ 0-100 ස්පීඩ් එකේ වෙනසක් තියෙනව. ටොප් ස්පීඩ් එක දෙකේම එකයි කියල තියෙන්නෙ. රේන්ජ් එකත් same, battery capacity ඔක්කොම සමානයි. අර මෝටර් පවර් එකේ විතරයි වෙනස තියෙන්නෙ. හැබැයි 50Kw අඩු උන එකෙන් ටැක්ස් ගොඩක් අඩු වෙන්න ඇති බං.

Leco එකේ Charging station වල රුපියල් 50 ගානයි Off peak, 70 ගානක් Peak වගේ මතක. ඔය කිට්ටුවෙන් වගේ යන ගානක් ඇති බං. සෝල වලින් ගෙදර ගහන එක තමයි ඉතිං ලාබම. යුනිට් එකක් රුපියල් 37යි නේ. එහෙම නැත්නම් Off grid එකකින් ගැහුව නම් නිකං වගේ. කොහොමත් මේ කාර් එකේ 400KM+ එක චාර්ජ් එකකින් යන්න පුලුවන්. ඉතිං ලොකු දුර පැත්තක යනව නම් තමයි එළියෙන් චාර්ජ් කරන්න වෙන්නෙ බං.

------ Post added on [DATETIME="UT"]1739905931[/DATETIME]

[QUOTE="chami2015, post: 30551850, member: 542063"] මචං එහෙම සීන් එකක් තියෙනව වගේ. මාත් දැන් හොයල බැලුව. 150Kw Motor model එකක් වගේම 100Kw motor දෙකම එනව Extended and Superior model දෙකටම වෙන වෙනම. ඒකෙ Acceleration වල වෙනසක් තියෙනව පොඩි. 150Kw එකේ 7.3Sec 0-100Kmph, මේකෙ 10.1Sec 0-100Kmph තත්පර 3ක වගේ 0-100 ස්පීඩ් එකේ වෙනසක් තියෙනව. ටොප් ස්පීඩ් එක දෙකේම එකයි කියල තියෙන්නෙ. රේන්ජ් එකත් same, battery capacity ඔක්කොම සමානයි. අර මෝටර් පවර් එකේ විතරයි වෙනස තියෙන්නෙ. හැබැයි 50Kw අඩු උන එකෙන් ටැක්ස් ගොඩක් අඩු වෙන්න ඇති බං. [HR][/HR] Leco එකේ Charging station වල රුපියල් 50 ගානයි Off peak, 70 ගානක් Peak වගේ මතක. ඔය කිට්ටුවෙන් වගේ යන ගානක් ඇති බං. සෝල වලින් ගෙදර ගහන එක තමයි ඉතිං ලාබම. යුනිට් එකක් රුපියල් 37යි නේ. එහෙම නැත්නම් Off grid එකකින් ගැහුව නම් නිකං වගේ. කොහොමත් මේ කාර් එකේ 400KM+ එක චාර්ජ් එකකින් යන්න පුලුවන්. ඉතිං ලොකු දුර පැත්තක යනව නම් තමයි එළියෙන් චාර්ජ් කරන්න වෙන්නෙ බං. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1739905931[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom