Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
BYD Sri Lanka Prices
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොකුම හේතුව ගෙදර සෝල එකක් තියෙනව, එයිට අමතරව තව Off grid එකකුත් තියෙනව. ඒවට මම Already සල්ලි යට කරල තියෙන්නෙ. ඒ නිසා EV එකක් ගත්තොත් පට්ට ලාබයි නිකං දුවනව වගේ දුවන්න පුලුවන්.

එයිට අමතරව මේකෙ Range එක Practically වැඩියි. මම බලපු ගොඩක් Research වලට අනිවාර්යෙන් 300Km දුවනවම තමයි. Average 390-430Km Range එකක් තියෙනව. ඒ කියන්නෙ ඒක ඇත්තටම හොඳ ගානක්, ගෙදරින් චාර්ජ් කරගෙන Down south ඉඳන් කොළඹ ගිහිල්ල එන්නත් පුලුවන්.

තව ප්රධානම හේතුවක් මම LFP Battery ගැන හොඳටම දන්නව. මොකද මගේ Off grid system එකේ තියෙන්නෙත් 2021 ගෙනාපු BYD Battery cells ටිකක්. මාර Durable තාම පොඩ්ඩක්වත් Capacity drop එකක් වෙලා නෑ. උන් Battery වලින් සෑහෙන ඉස්සරහින් ඉන්නෙ. ටෙස්ල වගේ කම්පැනි වලට ළඟට එන්නවත් බැරි තරම්. Blade battery එක සෑහෙන Durable battery එකක්.

එයිට අමතරව හැම තැනම තියෙන Reviews තමයි, ගොඩක් හොඳ Positive feedback හැම තැනින්ම වගේ තියෙනව, Negative ඒව අහුවෙලා තියෙනව ඒත් අරව එක්ක කම්පෙයා කරද්දි නොසලකාහරින්න පුලුවන්.

අනිත් එක තමයි අනාගතයෙ ලංකාවෙ මොනවහරි Dollar crisis එකක් වෙලා ආයිත් තෙල් නැති උනොත් බයක් ඇත්තෙම නෑ මොකද මේකෙන් ඕන දෙයක් කරන්න පුලුවන්.

ඔන්න ඔය හේතු ටික තමයි බං EV එකකට යන්න හේතුව.

පෙට්රල් කාර් එකකුත් තියෙනව ඒකත් චාන්ස් එකක් තියෙනව හදිස්සියකට ගන්න පුලුවන් Charging stations ෂුවර් නැති දුර ගමනක් සෙට් උනොත්, ඒත් Long trip එකක් වගේ නම් මේකෙන් මැනේජ් කරන්න පුලුවන් කියල මට හිතෙනව.

[QUOTE="chami2015, post: 30593942, member: 542063"] ලොකුම හේතුව ගෙදර සෝල එකක් තියෙනව, එයිට අමතරව තව Off grid එකකුත් තියෙනව. ඒවට මම Already සල්ලි යට කරල තියෙන්නෙ. ඒ නිසා EV එකක් ගත්තොත් පට්ට ලාබයි නිකං දුවනව වගේ දුවන්න පුලුවන්. එයිට අමතරව මේකෙ Range එක Practically වැඩියි. මම බලපු ගොඩක් Research වලට අනිවාර්යෙන් 300Km දුවනවම තමයි. Average 390-430Km Range එකක් තියෙනව. ඒ කියන්නෙ ඒක ඇත්තටම හොඳ ගානක්, ගෙදරින් චාර්ජ් කරගෙන Down south ඉඳන් කොළඹ ගිහිල්ල එන්නත් පුලුවන්. තව ප්රධානම හේතුවක් මම LFP Battery ගැන හොඳටම දන්නව. මොකද මගේ Off grid system එකේ තියෙන්නෙත් 2021 ගෙනාපු BYD Battery cells ටිකක්. මාර Durable තාම පොඩ්ඩක්වත් Capacity drop එකක් වෙලා නෑ. උන් Battery වලින් සෑහෙන ඉස්සරහින් ඉන්නෙ. ටෙස්ල වගේ කම්පැනි වලට ළඟට එන්නවත් බැරි තරම්. Blade battery එක සෑහෙන Durable battery එකක්. එයිට අමතරව හැම තැනම තියෙන Reviews තමයි, ගොඩක් හොඳ Positive feedback හැම තැනින්ම වගේ තියෙනව, Negative ඒව අහුවෙලා තියෙනව ඒත් අරව එක්ක කම්පෙයා කරද්දි නොසලකාහරින්න පුලුවන්. අනිත් එක තමයි අනාගතයෙ ලංකාවෙ මොනවහරි Dollar crisis එකක් වෙලා ආයිත් තෙල් නැති උනොත් බයක් ඇත්තෙම නෑ මොකද මේකෙන් ඕන දෙයක් කරන්න පුලුවන්. ඔන්න ඔය හේතු ටික තමයි බං EV එකකට යන්න හේතුව. පෙට්රල් කාර් එකකුත් තියෙනව ඒකත් චාන්ස් එකක් තියෙනව හදිස්සියකට ගන්න පුලුවන් Charging stations ෂුවර් නැති දුර ගමනක් සෙට් උනොත්, ඒත් Long trip එකක් වගේ නම් මේකෙන් මැනේජ් කරන්න පුලුවන් කියල මට හිතෙනව. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom