BYD vehicle

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,196
    5,844
    113
    Galaha
    ඔච්චර ඇඩ්වාන්ස් ටෙක් තියෙන වාහනයක් වෙලත් මුන් ඒකෙත් දෙහි මිරිස් කරලුයි එල්ලන් ගියා හැබැයි ලෝකායා හිනා වෙනව නේද කියලවත් මුන්ට හිතෙන්නෙ නැද්ද දන්නෙ නෑ. යකෝ ගොනා බැඳපු කරත්ත වල එල්ලපු මගුල් ඕවගෙ එල්ලන්ඩ එපා ලැජ්ජයිනෙ :confused2:
     
    Attachments

    • 1754939978296.png
      1754939978296.png
      822.7 KB · Views: 97
    Last edited:
    • Like
    Reactions: Spiderman.Ayya

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,457
    1
    15,115
    113
    ඔච්චර ඇඩ්වාන්ස් ටෙක් තියෙන වාහනයක් වෙලත් මුන් ඒකෙත් දෙහි මිරිස් කරලුයි එල්ලන් ගියා හැබැයි ලෝකායා හිනා වෙනව නේද කියලවත් මුන්ට හිතෙන්නෙ නැද්ද දන්නෙ නෑ. යකෝ ගොනා බැඳපු කරත්ත වල එල්ලපු මගුල් ඕවගෙ එල්ලන්ඩ එපා ලැජ්ජයිනෙ :confused2:
    තමන්ට කැමති හුත්thaක් තමන් කරන්න. අනුන්ට කැමති හුත්thaක් උන්ට කරගන්න ඉඩ හරින්න. තමන් කරන හුthත එක්ක අනුන් කරන හුthතවල් සංසන්දනය කර වැළලෙන්ඩ නොයන්න. මෙය ඔබට අ‍ැති සකලවිධ පුකේ අමාරු සඳහා ප්‍රත්‍යක්ෂ විසඳුමකි.

    - ඉන්ද්‍රජිත් ගමගේ -​