Bye Bye Anarkali

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
අරුන්ට මොනව හිතෙනව ඇද්ද? ප්‍රතිපල ඇවිල්ල විනාඩි 5ක් ගියේ නෑ කලගුන සැලකුව :rofl:

ඕකුන්ට මොකවත් හිතෙන්නේ නෑ බන්, එදා වේල හම්බ කරන් කසිප්පු ගහ ගහ ඉන්න උන්ට ඕවගේ ගානක් නෑ. උන්ව රවට්ටන්න ලේසී. උන්ට රට දියුණු කරන්නවත් මොකවත් ඕන නෑ, හවසට කාලක් ගහල ආතල් එකේ දවස ගෙවාගන්න තියනව නම් එච්චරයි. ගොඩක් ගම් වල මිනිස්සු එහෙමයි. උන්ට ලොකේ එක්ක ඉස්සරහට යන්න ඕන නෑ.
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    1334825337_17.jpg