Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Yesterday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Bye Bye Elakiriyans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට උඹ ගෑනියෙක් උනත් පිරිමියෙක් උනත් මොකෙක් උනත් අදාල නැහැ.. මොකද උඹගෙන් මට මේ වෙනතෙක් කිසිම වැරැද්දක් වෙලා නැහැ.. ඒ වගේම මට කෙලවිච්ච ගොඩක් තැන් වල උඹ මගේ පැත්ත අරගෙන කතා කරල තියෙනවා.. කවදාවත් උඹ මට වචනයක් කියල නෑ.. ඒක නිසයි මං ආපු දවසෙත් උඹට මැසේජ් එකක් දැම්මෙ.. ඒත් උඹ රිපල්යි කලේ නැහැ.. ඒත් මං ඒකට හේතුව දන්නෑ.. හේතුව කියන්න කියලා මං ත්‍රේඩ් කීපයකත් දැම්මා.. උඹ ගනන් ගත්තෙවත් නෑ..

මං දන්න තරමින් මිනිහෙක් කරන ලොකුම ගොන්කම තමා සයිබර් එකේ ගෑනු පිරිමි හොයන්න යන එක.. මේකෙ ඕනම එකෙක්ට චරිතාංග නළුවො වෙන්න පුලුවන්.. අපේ හීන ලෝක වල තියෙන හීන සයිබර් එකේ ඇත්තක් කරගෙන රගපාන්න පුලුවන්.. එහෙම රගපාලා ඇනගත්ත උනුත් මේකෙ ඕන තරම් ඉන්නවා.. ඒ වගේම කෙල්ලන්ගෙ නම් වලින් ඇවිත් මං කෙල්ලෙක්, මං කෙල්ලෙක් කියලා බලෙන්ම වගේ මෙම්බර්ස්ලට පෙන්නන්න උත්සාහ කරපු අයත් ඉන්නවා.. ඒ අතර කෙල්ලෙක්ගෙ නමින් ඇවිත් දෙපැත්තටම නැති අමුතු තාලයේ ගොන් ඇක්ට් දාන උනුත් ඉන්නවා.. නමුත් උන් ඇත්තටම කෙල්ලො වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්.. අපිට අදාල නෑ ඒක.. ෆෝරම් එකට හෝ මෙම්බර්ස්ලට ඒ කෙනාගෙන් කරදරයක් නැත්තං එච්චරයි..

මේකෙ පොරක් උනා කියලා අපිට ලැබෙන දෙයක් නෑ.. පොර වෙන්න ඕන අපේ ඇත්ත ජීවිතේ මිස සයිබරේ නෙමෙයි.. මේවයෙ රගන ගොඩක් උන් ඇත්ත ජීවිතේ ගත්තම කොන්ද පණ නැති පාංකඩ චරිත.. උන් සයිබරේ පොරක් වෙන්න දගලන්නෙ ඒකයි..

කොහොම උනත් පිරිසක් ඉන්නවා ගෑනු නමක් දැක්ක ගමන් රෙද්ද උස්සගෙන පස්සෙ දුවන.. නංගි නංගි ගගා.. මං දැන් ඔය චැට් ත්‍රේඩ් එකකටවත් නොයන්න හේතුව ඒකයි.. එකට චැට් කරකර ඉදලා ගෑනු නමකින් එකෙක් රිංගපු ගමන් අර චැට් කරපු එකාවත් අමතකයි.. අර ගෑනු නමින් ආපු එකාව හුරතල් කරනවා.. ඒක උන්ගෙ කැමැත්ත.. අනවශ්‍ය දෙයින් අයින් වෙලා ඉන්න අපි දැනගන්න ඕනා.. ඔය අස්සෙ ගිහින් අපි හායි හූයි ගාලා නිකන් ගූ වෙන්නෙ මොකටද.. මං දැකපු හොදම චැට් ත්‍රේඩ් දෙක මඤ්ඤං උයන සහ නයිට් ක්ලබ් එක.. උඹත් හිටියනේ.. ඒකෙ හිටපු එකෙක්වත් චීත්තයක් දැක්කම හිටපු කොල්ලො අමතක කලේ නෑ.. දැන් තත්ත්වය නම් කොහොමද දන්නෙත් නෑ..

උඹල දෙන්නගෙම සංවාදෙ මං දැක්කා.. ගමයත් මගේ හොද බොක්කක්, උඹත් මගේ හොද බොකකක්.. මං ඒක නිසා තමයි එක පැත්තකටවත් කතා නොකලේ.. මොකද දෙන්නගෙම වැරදි තිබ්බා.. ගමයා මුලින් කතා කරල තිබ්බෙ උඹගෙ කතා විලාසය ගැන.. නැතුව උඹ ගැන නෙමෙයි.. ෆෝරම් එකක ඕන එකෙක්ට තමන්ගෙ මතය ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා.. ඒත් ඒ දේවල් වලට පවුල් වල උදවිය ගාවගන්න නරකයි.. අතින් පයින් ගහනවට වඩා කටින් කියන වචන වලින් රිදෙන අවස්ථා වැඩියි.. ඒක නිසයි මං උඹට මැසේජ් එකකුත් දාලා කිව්වෙ පවුල් වල උන් ගාවගන්න එපා රන්ඩු වෙන්න එපා කියලා..

මම කියන්නෙ උඹට යන්න එපා කියලා.. මොකද ඕක කිසි තේරුමක් නැති වැඩක්.. මේකෙ උඹම දැකල ඇතිනේ සමහර උන් ගූ බාල්දි පිටින් නාගන්නවා.. ඒත් උන් පහුවදා ලස්සනට මොකුත් නොවුනා සේ එළකිරි එනවා.. ඒ ඇරත් උඹට එළකිරිය දාලා යන්න තරම් දෙයක් උනේ නැහැ.. උඹට ඔයිට වඩා එළකිරි දාලා යන්න දේවල් උනා ඒ කාලෙ.. මට මතකයි ත්‍රේඩ් හිටන් දැම්මා.. කාලයක් නෑවිදිනුත් හිටියා..

යන්න ඕන නම් ත්‍රේඩ් දදා කියන්න දෙයක් නෑ.. නොකියම පලයං.. මොකද මේකෙනුත් වෙන්නෙ ප්‍රශ්න දික් ගැස්සෙන එක.. රන්ඩු ඇවිස්සෙන එක.. ඒක නිසා උඹට එළකිරිය තව දුරටත් ගැලපෙන්නෑ කියල හිතෙනවා නම් සද්ද නොකරම පලයං..

යන නොයන එක උඹගෙ චොයිස් එක.. මං කියන්න ඕන ටික කිව්වා..

[QUOTE="Hamu mahaththaya, post: 21716646, member: 562541"] [SIZE="3"]මට උඹ ගෑනියෙක් උනත් පිරිමියෙක් උනත් මොකෙක් උනත් අදාල නැහැ.. මොකද උඹගෙන් මට මේ වෙනතෙක් කිසිම වැරැද්දක් වෙලා නැහැ.. ඒ වගේම මට කෙලවිච්ච ගොඩක් තැන් වල උඹ මගේ පැත්ත අරගෙන කතා කරල තියෙනවා.. කවදාවත් උඹ මට වචනයක් කියල නෑ.. ඒක නිසයි මං ආපු දවසෙත් උඹට මැසේජ් එකක් දැම්මෙ.. ඒත් උඹ රිපල්යි කලේ නැහැ.. ඒත් මං ඒකට හේතුව දන්නෑ.. හේතුව කියන්න කියලා මං ත්‍රේඩ් කීපයකත් දැම්මා.. උඹ ගනන් ගත්තෙවත් නෑ.. මං දන්න තරමින් මිනිහෙක් කරන ලොකුම ගොන්කම තමා සයිබර් එකේ ගෑනු පිරිමි හොයන්න යන එක.. මේකෙ ඕනම එකෙක්ට චරිතාංග නළුවො වෙන්න පුලුවන්.. අපේ හීන ලෝක වල තියෙන හීන සයිබර් එකේ ඇත්තක් කරගෙන රගපාන්න පුලුවන්.. එහෙම රගපාලා ඇනගත්ත උනුත් මේකෙ ඕන තරම් ඉන්නවා.. ඒ වගේම කෙල්ලන්ගෙ නම් වලින් ඇවිත් මං කෙල්ලෙක්, මං කෙල්ලෙක් කියලා බලෙන්ම වගේ මෙම්බර්ස්ලට පෙන්නන්න උත්සාහ කරපු අයත් ඉන්නවා.. ඒ අතර කෙල්ලෙක්ගෙ නමින් ඇවිත් දෙපැත්තටම නැති අමුතු තාලයේ ගොන් ඇක්ට් දාන උනුත් ඉන්නවා.. නමුත් උන් ඇත්තටම කෙල්ලො වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්.. අපිට අදාල නෑ ඒක.. ෆෝරම් එකට හෝ මෙම්බර්ස්ලට ඒ කෙනාගෙන් කරදරයක් නැත්තං එච්චරයි.. මේකෙ පොරක් උනා කියලා අපිට ලැබෙන දෙයක් නෑ.. පොර වෙන්න ඕන අපේ ඇත්ත ජීවිතේ මිස සයිබරේ නෙමෙයි.. මේවයෙ රගන ගොඩක් උන් ඇත්ත ජීවිතේ ගත්තම කොන්ද පණ නැති පාංකඩ චරිත.. උන් සයිබරේ පොරක් වෙන්න දගලන්නෙ ඒකයි.. කොහොම උනත් පිරිසක් ඉන්නවා ගෑනු නමක් දැක්ක ගමන් රෙද්ද උස්සගෙන පස්සෙ දුවන.. නංගි නංගි ගගා.. මං දැන් ඔය චැට් ත්‍රේඩ් එකකටවත් නොයන්න හේතුව ඒකයි.. එකට චැට් කරකර ඉදලා ගෑනු නමකින් එකෙක් රිංගපු ගමන් අර චැට් කරපු එකාවත් අමතකයි.. අර ගෑනු නමින් ආපු එකාව හුරතල් කරනවා.. ඒක උන්ගෙ කැමැත්ත.. අනවශ්‍ය දෙයින් අයින් වෙලා ඉන්න අපි දැනගන්න ඕනා.. ඔය අස්සෙ ගිහින් අපි හායි හූයි ගාලා නිකන් ගූ වෙන්නෙ මොකටද.. මං දැකපු හොදම චැට් ත්‍රේඩ් දෙක මඤ්ඤං උයන සහ නයිට් ක්ලබ් එක.. උඹත් හිටියනේ.. ඒකෙ හිටපු එකෙක්වත් චීත්තයක් දැක්කම හිටපු කොල්ලො අමතක කලේ නෑ.. දැන් තත්ත්වය නම් කොහොමද දන්නෙත් නෑ.. උඹල දෙන්නගෙම සංවාදෙ මං දැක්කා.. ගමයත් මගේ හොද බොක්කක්, උඹත් මගේ හොද බොකකක්.. මං ඒක නිසා තමයි එක පැත්තකටවත් කතා නොකලේ.. මොකද දෙන්නගෙම වැරදි තිබ්බා.. ගමයා මුලින් කතා කරල තිබ්බෙ උඹගෙ කතා විලාසය ගැන.. නැතුව උඹ ගැන නෙමෙයි.. ෆෝරම් එකක ඕන එකෙක්ට තමන්ගෙ මතය ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා.. ඒත් ඒ දේවල් වලට පවුල් වල උදවිය ගාවගන්න නරකයි.. අතින් පයින් ගහනවට වඩා කටින් කියන වචන වලින් රිදෙන අවස්ථා වැඩියි.. ඒක නිසයි මං උඹට මැසේජ් එකකුත් දාලා කිව්වෙ පවුල් වල උන් ගාවගන්න එපා රන්ඩු වෙන්න එපා කියලා.. මම කියන්නෙ උඹට යන්න එපා කියලා.. මොකද ඕක කිසි තේරුමක් නැති වැඩක්.. මේකෙ උඹම දැකල ඇතිනේ සමහර උන් ගූ බාල්දි පිටින් නාගන්නවා.. ඒත් උන් පහුවදා ලස්සනට මොකුත් නොවුනා සේ එළකිරි එනවා.. ඒ ඇරත් උඹට එළකිරිය දාලා යන්න තරම් දෙයක් උනේ නැහැ.. උඹට ඔයිට වඩා එළකිරි දාලා යන්න දේවල් උනා ඒ කාලෙ.. මට මතකයි ත්‍රේඩ් හිටන් දැම්මා.. කාලයක් නෑවිදිනුත් හිටියා.. යන්න ඕන නම් ත්‍රේඩ් දදා කියන්න දෙයක් නෑ.. නොකියම පලයං.. මොකද මේකෙනුත් වෙන්නෙ ප්‍රශ්න දික් ගැස්සෙන එක.. රන්ඩු ඇවිස්සෙන එක.. ඒක නිසා උඹට එළකිරිය තව දුරටත් ගැලපෙන්නෑ කියල හිතෙනවා නම් සද්ද නොකරම පලයං.. යන නොයන එක උඹගෙ චොයිස් එක.. මං කියන්න ඕන ටික කිව්වා..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom