ආයේ කාලෙකට උඹටල Ridila™ ව දකින්න වෙන එකක් නැහැ. මාස ගාණකට එන්නේ නැහැ මේ පැත්තේ පෞද්ගලික ප්‍රශ්න වගයක් නිසා. එහෙනම් පස්සේ සෙට් වෙමු. ත්‍රෙඩ් එකක් මැද්දට පැනලා ආතල් එකක් දුන්නට කා එක්කවත් හිතේ තරහක් තියන් නෙමෙයි වලියක් උනත් ඇද ගත්තේ. ඒ නිසා අවුලක් ගන්න එපා. කිරියට අපි හැමදාම ආවේ ආතල් එකක් අරගෙන දැනුමට යමක් ගන්න මිසක් පොර ටෝක් දෙන්න නෙමෙයි සමහරුන් වගේ. මෙතෙක් කාලයක් ආවෙත් මේ ත්‍රෙඩ් එකේ කතාව කියවන්න.
නමුත් මම එහි අවසානය දැනටමත් දන්න නිසා කලියෙන්ම ආයේ එවෙන එකක් නැහැ මේ පැත්තේ..
එහෙනම් අවසරයි.
හැමෝටම බුදු සරණයි. පරිස්සමින් හිටපල්ලා. සතුටින් හිටපල්ලා. ජය වේවා.....!!!!
නමුත් මම එහි අවසානය දැනටමත් දන්න නිසා කලියෙන්ම ආයේ එවෙන එකක් නැහැ මේ පැත්තේ..
එහෙනම් අවසරයි.
හැමෝටම බුදු සරණයි. පරිස්සමින් හිටපල්ලා. සතුටින් හිටපල්ලා. ජය වේවා.....!!!!