bye bye Ranil/ No Support from International

avatar255567_2.gif
 

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    යකෝ මේක වෙනම රටක්නෙ..... රටක් ඇතුලේ ජනාධිපති, අගමැතිව පන්නලා වෙන එකෙක් අගමැති කලා කියලා පිටරටවල් වලින් හමුදාව එවන්නද? නැතිනම් අපිට රනිල් ඕනෑ කියලා ඒ රටවල් වල නායකයෝ සවුන්ඩ් බයිට් දෙන්ඩ?

    උන්ට මොකද මෙහෙ මොනව වුනාම? උන්ගෙ චන්දදායකයෝ මෙහෙ නෑනෙ.....