Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bye Yaluwane :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටිය හිතනව ඇති topic එක දැක්කාම මම එලකිරි එකෙන් යනවා කියල.කවදාවත් එහෙම කරන්නෙ නැහ.ආපහු එලකිරි එකට එන්න වෙන්න කලාතුරකින් තමා.මොකද අද ම්නගෙ net connection අයින් කරනවා.මොකද දැන්ම ඉදන් A/L වලට මහනි වෙන්න ඕන නිස.com එකේම එල්ලිල හරියන්නෙ නැහැනෙ.ඒත් මේගෙ com එකෙන් මම ගොඩක් දේවල් ඉගෙනගත්ත,අත්හදා බැලුව,දන්නෙ නැති දේවල් ගොඩක් තනියම හොයාගත්තා.ඉස්සර මම copy paste කියන එකවත් නොදන්න මම දැන් ඕන දෙයක් මට දැන් කරන්න පුලුවන්(සමහර ඒව තාම දන්නෙ නැහැ)

photoshop වල ඉස්සර කලෙ photo දෙකක් අරන් ඒකට එක එක විකාර කරපු එක තමයි.ඕනතරම් ඵොටො කාලා ඇති.ඒත් දැන් වෙනකොට photoshop වලින් සල්ලිත් හම්බ කරනවා.ඇත්තම කිව්වොත් එහෙම බැලුවාම මම සතුටු වෙනවා මම දැන් ඉන්න තත්වෙ ගැන.

ඒත් මොන කරන්නත් A/L කරල ඉන්න ඕන.පිස්සු කෙලපු කාල දැන් එවරයි.ජීවිතය හදගන්න තියෙන්නෙ මෙතනින් තමා.O/L ගැන නම් මම එච්චර බර තිබ්බෙ නැහැ.හෙට exam නම් අද පාඩම් කරල ලියපු O/L මම හොදට පාස් උනා.ඒක ගැන මම ගොඩක් සතුටු වෙනාවා.ඒත් A/L එහෙම ලියන්න බැහැනෙ .ගොඩක් මහන්සි වෙන්න ඕන.දැන් ඉතින් තව අවුරුද්දක්වත් නැහැ විභාගෙට.

එලකිරි එකෙන් ගොඩක් යාලුවො හම්බවුනා.කවදාවත් නැති විදියට එලකිරි එක ඕන උනා.මතක ඇතිනෙ දැන් ටික කාලෙකට කලින් එලකිරි එක down වෙලා තිබ්බා.ඒ කාලෙ හිටියෙ ගොඩක් පාලුවෙන්.මොකද ත්‍රේඩ් එකක් කියවන්න කරන්න අලුත් තොරතුරු දැනගන්න විදියක් නැති නිසා.

කොච්චර සින්දු තියන සිටෙ තිබ්බත් එලකිරි එකේ තියන quality එක වෙන site එකකවත් දැකල නැහැ.videos වල 1080p quality එක දැක්කෙ එලකිරි එකේ විතරයි.වෙන site වල ලොකුවට full HD කියල දානව නමට විතරයි.

මම මේ ටික කාලෙට එලකී එක ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්ත,යාළුවො හම්බ උනා,හැමොන්ගෙම ප්‍රශ්න වලදි පුලුවන් විදියට උදව් කලා.කවදාවත් මට අපි ඕමන්තෙ ගිහිපු trip එක නම් අමතක වෙන්නෙ නැහැ පෙරෙරා අයියා, JK අයියා ,චාමික අයියා, පුශ්පෙ අයියා ,තිලින, තරින්ද, jaaz බණ්ඩ ,DJ pataa ,නදීර(අනිත් අයගෙ නම් ටික මතක නැහැ සමාවෙන්න ඕන)එයාල දැක්කෙ පලවෙනි වතාවට.ඒවගෙ fun එකක් ගත්ත ට්‍රිප් එකක් නම් මට කවදවත් ගන්න බැහැ sure.

මේ වගෙ ගොඩක් යාළුවො හම්බ උන එලකිරි එක තව ටික කාලෙකට හරි ඈත් වෙල ඉන්න වෙන එකට ගොඩක් දුකයි.ඒත් කරන්න දෙයක් නෑ.කට්ටියට මාව අමතක වෙන එකක් නැහැ කියල හිතනවා.කොහොම උනත් net අයින් කලත් com එක ගාවට අවිත් ඒක(com එක තව දවස් දෙකකින් වගෙ අයින් කරනවා) on කරල chrome එකෙන් පුරුද්දට එලකිරි එකට tab එකක් open වේවි.ඒත් ඒවෙනකොට මට නෙට් නැහැ.

ඔයාල කවදාවත් අමතක වෙන්නෙ නැහැ.පුලුවන් උන වෙලවට එලකිරි එක පැත්තට එනවා.බොහෝ විට එන්නෙම නැති වෙවි.එහෙම උනොත් 2012 ලෝක විනාසෙට කලින් එලකිරි එකට එනවා.එහෙනම් යාලුවනෙ.ඔයලට බුදුසරණයි

FB-LOAD KING

[QUOTE="load king, post: 10901284, member: 281951"] [CENTER][IMG]http://www.elakiri.com/forum/customprofilepics/profilepic130890_2.gif[/IMG] [SIZE="4"]කට්ටිය හිතනව ඇති topic එක දැක්කාම මම එලකිරි එකෙන් යනවා කියල.කවදාවත් එහෙම කරන්නෙ නැහ.ආපහු එලකිරි එකට එන්න වෙන්න කලාතුරකින් තමා.මොකද අද ම්නගෙ net connection අයින් කරනවා.මොකද දැන්ම ඉදන් A/L වලට මහනි වෙන්න ඕන නිස.com එකේම එල්ලිල හරියන්නෙ නැහැනෙ.ඒත් මේගෙ com එකෙන් මම ගොඩක් දේවල් ඉගෙනගත්ත,අත්හදා බැලුව,දන්නෙ නැති දේවල් ගොඩක් තනියම හොයාගත්තා.ඉස්සර මම copy paste කියන එකවත් නොදන්න මම දැන් ඕන දෙයක් මට දැන් කරන්න පුලුවන්(සමහර ඒව තාම දන්නෙ නැහැ) photoshop වල ඉස්සර කලෙ photo දෙකක් අරන් ඒකට එක එක විකාර කරපු එක තමයි.ඕනතරම් ඵොටො කාලා ඇති.ඒත් දැන් වෙනකොට photoshop වලින් සල්ලිත් හම්බ කරනවා.ඇත්තම කිව්වොත් එහෙම බැලුවාම මම සතුටු වෙනවා මම දැන් ඉන්න තත්වෙ ගැන. ඒත් මොන කරන්නත් A/L කරල ඉන්න ඕන.පිස්සු කෙලපු කාල දැන් එවරයි.ජීවිතය හදගන්න තියෙන්නෙ මෙතනින් තමා.O/L ගැන නම් මම එච්චර බර තිබ්බෙ නැහැ.හෙට exam නම් අද පාඩම් කරල ලියපු O/L මම හොදට පාස් උනා.ඒක ගැන මම ගොඩක් සතුටු වෙනාවා.ඒත් A/L එහෙම ලියන්න බැහැනෙ .ගොඩක් මහන්සි වෙන්න ඕන.දැන් ඉතින් තව අවුරුද්දක්වත් නැහැ විභාගෙට. එලකිරි එකෙන් ගොඩක් යාලුවො හම්බවුනා.කවදාවත් නැති විදියට එලකිරි එක ඕන උනා.මතක ඇතිනෙ දැන් ටික කාලෙකට කලින් එලකිරි එක down වෙලා තිබ්බා.ඒ කාලෙ හිටියෙ ගොඩක් පාලුවෙන්.මොකද ත්‍රේඩ් එකක් කියවන්න කරන්න අලුත් තොරතුරු දැනගන්න විදියක් නැති නිසා. කොච්චර සින්දු තියන සිටෙ තිබ්බත් එලකිරි එකේ තියන quality එක වෙන site එකකවත් දැකල නැහැ.videos වල 1080p quality එක දැක්කෙ එලකිරි එකේ විතරයි.වෙන site වල ලොකුවට full HD කියල දානව නමට විතරයි. මම මේ ටික කාලෙට එලකී එක ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්ත,යාළුවො හම්බ උනා,හැමොන්ගෙම ප්‍රශ්න වලදි පුලුවන් විදියට උදව් කලා.කවදාවත් මට අපි ඕමන්තෙ ගිහිපු trip එක නම් අමතක වෙන්නෙ නැහැ පෙරෙරා අයියා, JK අයියා ,චාමික අයියා, පුශ්පෙ අයියා ,තිලින, තරින්ද, jaaz බණ්ඩ ,DJ pataa ,නදීර(අනිත් අයගෙ නම් ටික මතක නැහැ සමාවෙන්න ඕන)එයාල දැක්කෙ පලවෙනි වතාවට.ඒවගෙ fun එකක් ගත්ත ට්‍රිප් එකක් නම් මට කවදවත් ගන්න බැහැ sure. මේ වගෙ ගොඩක් යාළුවො හම්බ උන එලකිරි එක තව ටික කාලෙකට හරි ඈත් වෙල ඉන්න වෙන එකට ගොඩක් දුකයි.ඒත් කරන්න දෙයක් නෑ.කට්ටියට මාව අමතක වෙන එකක් නැහැ කියල හිතනවා.කොහොම උනත් net අයින් කලත් com එක ගාවට අවිත් ඒක(com එක තව දවස් දෙකකින් වගෙ අයින් කරනවා) on කරල chrome එකෙන් පුරුද්දට එලකිරි එකට tab එකක් open වේවි.ඒත් ඒවෙනකොට මට නෙට් නැහැ. ඔයාල කවදාවත් අමතක වෙන්නෙ නැහැ.පුලුවන් උන වෙලවට එලකිරි එක පැත්තට එනවා.බොහෝ විට එන්නෙම නැති වෙවි.එහෙම උනොත් 2012 ලෝක විනාසෙට කලින් එලකිරි එකට එනවා.එහෙනම් යාලුවනෙ.ඔයලට බුදුසරණයි [/SIZE][/CENTER] FB-[URL="https://www.facebook.com/rumesh.prabath"][COLOR="Red"]LOAD KING[/COLOR][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom