Bye Yaluwane :(

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    profilepic130890_2.gif


    කට්ටිය හිතනව ඇති topic එක දැක්කාම මම එලකිරි එකෙන් යනවා කියල.කවදාවත් එහෙම කරන්නෙ නැහ.ආපහු එලකිරි එකට එන්න වෙන්න කලාතුරකින් තමා.මොකද අද ම්නගෙ net connection අයින් කරනවා.මොකද දැන්ම ඉදන් A/L වලට මහනි වෙන්න ඕන නිස.com එකේම එල්ලිල හරියන්නෙ නැහැනෙ.ඒත් මේගෙ com එකෙන් මම ගොඩක් දේවල් ඉගෙනගත්ත,අත්හදා බැලුව,දන්නෙ නැති දේවල් ගොඩක් තනියම හොයාගත්තා.ඉස්සර මම copy paste කියන එකවත් නොදන්න මම දැන් ඕන දෙයක් මට දැන් කරන්න පුලුවන්(සමහර ඒව තාම දන්නෙ නැහැ)

    photoshop වල ඉස්සර කලෙ photo දෙකක් අරන් ඒකට එක එක විකාර කරපු එක තමයි.ඕනතරම් ඵොටො කාලා ඇති.ඒත් දැන් වෙනකොට photoshop වලින් සල්ලිත් හම්බ කරනවා.ඇත්තම කිව්වොත් එහෙම බැලුවාම මම සතු‍ටු වෙනවා මම දැන් ඉන්න තත්වෙ ගැන.

    ඒත් මොන කරන්නත් A/L කරල ඉන්න ඕන.පිස්සු කෙලපු කාල දැන් එවරයි.ජීවිතය හදගන්න තියෙන්නෙ මෙතනින් තමා.O/L ගැන නම් මම එච්චර බර තිබ්බෙ නැහැ.හෙට exam නම් අද පාඩම් කරල ලියපු O/L මම හොදට පාස් උනා.ඒක ගැන මම ගොඩක් සතු‍ටු වෙනාවා.ඒත් A/L එහෙම ලියන්න බැහැනෙ .ගොඩක් මහන්සි වෙන්න ඕන.දැන් ඉතින් තව අවුරුද්දක්වත් නැහැ විභාගෙට.

    එලකිරි එකෙන් ගොඩක් යාලුවො හම්බවුනා.කවදාවත් නැති විදියට එලකිරි එක ඕන උනා.මතක ඇතිනෙ දැන් ටික කාලෙකට කලින් එලකිරි එක down වෙලා තිබ්බා.ඒ කාලෙ හිටියෙ ගොඩක් පාලුවෙන්.මොකද ත්‍රේඩ් එකක් කියවන්න කරන්න අලුත් තොරතුරු දැනගන්න විදියක් නැති නිසා.

    කොච්චර සින්දු තියන සිටෙ තිබ්බත් එලකිරි එකේ තියන quality එක වෙන site එකකවත් දැකල නැහැ.videos වල 1080p quality එක දැක්කෙ එලකිරි එකේ විතරයි.වෙන site වල ලොකුවට full HD කියල දානව නමට විතරයි.


    මම මේ ටික කාලෙට එලකී එක ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්ත,යාළුවො හම්බ උනා,හැමොන්ගෙම ප්‍රශ්න වලදි පුලුවන් විදියට උදව් කලා.කවදාවත් මට අපි ඕමන්තෙ ගිහිපු trip එක නම් අමතක වෙන්නෙ නැහැ පෙරෙරා අයියා, JK අයියා ,චාමික අයියා, පුශ්පෙ අයියා ,තිලින, තරින්ද, jaaz බණ්ඩ ,DJ pataa ,නදීර(අනිත් අයගෙ නම් ටික මතක නැහැ සමාවෙන්න ඕන)එයාල දැක්කෙ පලවෙනි වතාවට.ඒවගෙ fun එකක් ගත්ත ට්‍රිප් එකක් නම් මට කවදවත් ගන්න බැහැ sure.

    මේ වගෙ ගොඩක් යාළුවො හම්බ උන එලකිරි එක තව ටික කාලෙකට හරි ඈත් වෙල ඉන්න වෙන එකට ගොඩක් දුකයි.ඒත් කරන්න දෙයක් නෑ.කට්ටියට මාව අමතක වෙන එකක් නැහැ කියල හිතනවා.කොහොම උනත් net අයින් කලත් com එක ගාවට අවිත් ඒක(com එක තව දවස් දෙකකින් වගෙ අයින් කරනවා) on කරල chrome එකෙන් පුරුද්දට එලකිරි එකට tab එකක් open වේවි.ඒත් ඒවෙනකොට මට නෙට් නැහැ.

    ඔයාල කවදාවත් අමතක වෙන්නෙ නැහැ.පුලුවන් උන වෙලවට එලකිරි එක පැත්තට එනවා.බොහෝ විට එන්නෙම නැති වෙවි.එහෙම උනොත් 2012 ලෝක විනාසෙට කලින් එලකිරි එකට එනවා.එහෙනම් යාලුවනෙ.ඔයලට බුදුසරණයි



    FB-LOAD KING
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Gud Luck bro.. !!!!!!!!!!!
    exam eka hodata karaganna
    mama athdekeemen dannawa A/L anagaththama wena de :(
    jeevithe theeranaya wena kada imak thamai AL kiyanne.
    mamath sahenna pissu keliya AL waladi. anthimata wele wal na :(
    ekata hitapu yaluwoth na. welawata ammala thaththalata yamak kamak thibba nisa dan yantham shape eke innawa.
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    සුබපැතුම් මචං , හොඳට පාඩම් කරපන්, විභාගේ ඉවර වුනාට පස්සේ ඕනේ තරම් එළකිරි එන්න පුළුවන් ;)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එල එල.. හොදට වැඩ ටික කරගනින්.. අපිව බලන්නත් එලකිරි එක පැත්තෙ වරෙන්.. සුබ පැතුම් මචං
     

    pubchi

    Member
    Nov 5, 2009
    120
    7
    0
    ඔව් මල්ලි, A/L ගොඩ දා ගනින්.
    කැම්පස් ගිහින් තනියම ජොබ් එකක් හොයා ගනින්.
    එදා ඉඳල ගෙදරට බරක් නොවී හිටපන්.
    පලවෙනි පඩිය අම්මට දීල වැඳපන්. බලපන් අම්මට කොච්චර සතුටුද කියල.
    මම ඒක විඳලා තියනවා. :yes::yes:

    All the best . YOU CAN DO IT.
     
    • Like
    Reactions: disamannar