සිප් ෆයිල් එකෙක් තිබුණු පාස්වර්ඩ් එකට දාපු කැරැක්ටර් ගණන් අනුව ගත වෙන කාලය වෙනස් වෙනවා, පාස්වර්ඩ් එක දන්නේ නැති නිසා brute force පාස්වර්ඩ් ක්‍රැක් කරන්න ඕන. පාස්වර්ඩ් එකට අකුරු 8ක්, කීබෝඩ් එකේ කී ගත්තොත් ට්‍රිලියන ගානක් ඔප්ෂන් තියෙනවා, ඉතින් පාස්වර්ඩ් ස්ට්‍රෙන්ත් එක අනුව විනාඩියේ ඉඳල අවුරුදු 1000ක් වුනත් කාලය ගත වෙන්න වෙන්න බැරි නෑ. brute force ප්‍රෝග්‍රෑම් එක රන් කරන කම්පියුටර් එක මොකක්ද කියන එක අනුවත් වෙනස් වෙනවා. මට හිතෙන්නේ ඔය සිප් ෆයිල් එක හොයාගත්තේ කොතනද? ඒ ගැන සර්ච් එකක් කරලා පාස්වර්ඩ් එක හොයාගන්න කියල. පර්සනල් එකෙක් නම් ඕනර් ගේන් පාස්වර්ඩ් එක ඉල්ලගන්න කියල.

ගූඩ් ලක්