c# Help Needed???

maxraj

Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    C# Veddangen Udau One...!!!!


    Mata one Search Button eka Click karama database(SQL) Table eke thiyena data Nettan "No Record Found" kiyala Msg ekak Display karanna. Kohomada Eka Karanne Yaluwane. Man google search kara Mata Vidiyak Hambune nane.Pls help me Guys..??



    me thiyenne Form Eka
    piUwLt0.jpg

    Me Thiyenne Search Button Eke Code Eka.

    iGleRLf.jpg






    Me Code eka kohomada Wenas wenna One.!!pls Help Guys !!!!
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං white loop එක ඉවර වෙන ලියපං while loop එක ඇතුලට ගිහිං නැත්තං no record found කියල වැටෙන්න දාපං
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    C# Veddangen Udau One...!!!!


    Mata one Search Button eka Click karama database(SQL) Table eke thiyena data Nettan "No Record Found" kiyala Msg ekak Display karanna. Kohomada Eka Karanne Yaluwane. Man google search kara Mata Vidiyak Hambune nane.Pls help me Guys..??



    me thiyenne Form Eka
    piUwLt0.jpg

    Me Thiyenne Search Button Eke Code Eka.

    iGleRLf.jpg






    Me Code eka kohomada Wenas wenna One.!!pls Help Guys !!!!



    ලියල තියෙන විදිය එච්චර හොඳ නෑ..
    method වලට දාල කරන්න ඕනේ..
    database callවලට separate common තියෙන්න ඕනේ, එක ඇතුලේ ලියන්නේ නැතුව
    ඕකේ හැටියට patch එකක් දානවනම්

    --
    while එකට යන්නේ records තියෙන නිසා. ඒක නිසා while එකට එලියෙන් bool එකක් දානවා
    hasRecords =false
    while එක ඇතුලේදී records තියෙන නිසා hasRecords =true කරනවා

    ඊට පස්සේ while එකෙන් එලියේ record නැතන්(if condition for hasRecords) message එක display කරන්න code එක ලියනවා

    --මට හරියට මතක නෑ
    dr.hasrecord වගේ එකක් තියෙනවා නම් මම කියපු bool variable එක define කරලා
    if condition ලියන්නේ නැතුව dr.hasrecord එකට if condition ලියලා වැඩේ කරන්න
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,293
    638
    113
    if condition ekak daala string qtry ==null da kiyala udin ma beluva nam hari nay.
    while 1 ta udin.