C# tutorial

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඔය කෙහෙම්මල් වැඩක් නෑ බං... beginning (ලැන්ග්වෙජ් එක) කියල පොත් සෙට් එකක් තියෙ... ඒක බාගෙන කියෝපං..
http://it-ebooks.info/book/2363/

ඉක්මනට ඉක්මනට යන්න ඕන්නං ඔරියලි එකෙන් ගහනව C# in a nutshell කියල එකක්.. ඒක බලපං..

තව cookbook එකක් තියේ.. ඇතිවෙන ප්‍රශ්නයි උත්තරයි ඒක තියේ.. රෙෆරන්ස් එකක් විදිහට ඒක පාවිච්චි කරපං..