ඩෙස්ක්ටොප් ඩිවලොප්මන්ට් කැටගරියෙ ජනප්‍රියම ලැන්වේජ් එක හොයන්ඩ stack overflow , එකේ කරපු survey එහෙක වැඩිම ගාණක් කැමතිම language එක වෙලා තිබ්බෙ javascript (60%), ඊළඟට තිබ්බෙ C# (59%), ඒත් මන් කිරියෙ දාපු poll එකේ C# වලට 78%ක් වෝට් කරද්දි javascript වලට වෝට්කරල තිබ්බෙ 3% යි,ඇයි එහෙමවෙන්නෙ..
Last edited:

